෴සිංහල චිත්‍රකතා කියවන්න කැමතිද..?෴

teen_wolf

Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    https://slcomics.wordpress.com/

    ගොඩක් Complete කරපු කතා තියෙනවා.. ගිහින් බලපං.. ඉස්සර චිත්‍රකතා පත්තර වල ගියපු කතා තමයි තියෙන්නෙ.. ඔය ඔක්කොම කතා වගේ නියමයි..:cool: චිත්‍රකතා පත්තර දැන් එන්නෙත් නැද්ද කොහෙද..:(

    adoo fatta neh ban. meke full download krana bari da bn. 4to eken eka ganna onada. mm gya site ekata:(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    umba nikan parana gramophone thatiyak wage serma dannawa.nodanna deyakuth na.24i kwwata bota 40k withara neda.

    :yes::yes::yes:

    ඇත්ත කතාව බඩියා තමයි එළකිරියේ ඉන්න ඕල්රවුන්ඩර් මම දැකලා තියෙන, මු නොදන්න මගුලක් නෑ. :):):) ඉදලා හිටලා කොලූකමට කුප්ප කතාවක් කියුවට ඕකා හිත හොඳ එකා ;););)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචංලා මේ සයිට් එකේ ඇඩ්මින්ව දන්නවද.. එළකිරි ඉන්නවා නම් මට PM එකක් දාහන්කො.. පොඩි අවසරයක් ගන්න..:sorry: