෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

smthilanka

Member
Feb 7, 2014
213
12
0
5e9ace13b25e8af2ebf2cb41fbf0f128.jpg
 

kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මේ දාපු ඒවට තෑන්ක්ස් වේවා බඩියො.
    ගොඩක් මහන්සි වෙලා තියෙනව
    පරන සින්දු දාපන් මචන් තව
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මටසිරි අදනේ බොලේ ත්‍රෙඩ් එක දැක්කේ...:sorry:
    දැන් ඉතින් පේජ් බයි පේජ් වැඩ තියෙනවා...:P
    ගොඩාක් පිං ඈ..:yes:
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    සෝමතිලක ජයමහගෙ මේ ඇල්බම් එක ඇරෙන්න වෙන ඒව තියෙනම් කවුරුහරි up කරල දෙනවද ගොඩක් පිං

    90n8sj.jpg