෴සිස්ටම් දැම්මට පස්සෙ..?෴

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    124075_th.gif
    gdcdQ9p8udtsAAAAABJRU5ErkJggg==
    gdcdQ9p8udtsAAAAABJRU5ErkJggg==
     
    Last edited:

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,160
    560
    113
    Dubai
    ආයේ දාන්න දෙයක් නෑ කුකුලෝ.. උඹ ඔක්කොම දාල තියෙන්නේ.. සෑහෙන්න වටිනා පොස්ටුවක් වෙයි කට්ටියට.. ස්ටෙප් බයි ස්ටෙප් යන්න තියෙන්නේ.. එල කොල්ලෙක්නේ:)

    You must spread some Reputation around before giving it to crazybuddy again.
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    pattai
    You must spread some Reputation around before giving it to crazybuddy again.:(
     

    Jalthara Malli

    Well-known member
  • මටනම් දාන්න දෙයක් නෑ මේකෙන් අරගත්තා තැන්ක්ස් මචං:) මම folder hider කරන එකක් හොය හොය හිටියේ රෙප් දෙන්න නම් තාම බෑ :(පුලුවන් උන ගමන් දෙන්නම්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටනම් දාන්න දෙයක් නෑ මේකෙන් අරගත්තා තැන්ක්ස් මචං:) මම folder hider කරන එකක් හොය හොය හිටියේ රෙප් දෙන්න නම් තාම බෑ :(පුලුවන් උන ගමන් දෙන්නම්
    මචං ඕක බානවා නම් හාඩ් එකේ සේව් කරලා තියාගනිං.. මොකද උඹ සිස්ටම් දාන දවසක හරි සිස්ටම් කෙලවුනොත් හරි Hide කරපු ෆෝල්ඩර් Unhide කරන්න බැරි උනෝතින්.. ඕකම දාලා තමයි ඒක ගන්න වෙන්නෙ.. නැතුව ගන්න ක්‍රමයක් නෑ.. WinRAR එක දාලා උඹට බර වෙලාවක් කට්ට කන්න වෙයි නැත්තං..:(
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    You must spread some Reputation around before giving it to crazybuddy again.

    mewath patta
    Clover
    File Splitter & Joiner
    WinX DVD Ripper Platinum
    Freemake Video Downloader
    PowerISO
    Xilisoft Video Converter Ultimate

    EaseUS Data Recovery Wizard 8.6
    TuneUp Utilities 2014
    thawa pdf password kadana ekk thbba hoyala danam