



වික්ටර් රත්නායකගේ සිංදුවක් මතක් උනා.....
සිනහා මල්, සිනහා මල් වට්ටියක්....
කඳුලු පැන්, කඳුලු පැන් කෙන්ඩියක්....
දෝතට ගෙන යා හැකි දුර, ගව් සියයක් වත් වේ නම්......
ප්‍රේමවන්තයෙක් උනාට කමක් නෑ මලේ...
ප්‍රේමවන්තියක් උනාට කමක් නෑ නගේ.....![]()
සංවේදී කාරණාවක් නෙහ්.
තැන්කු
රේප් ++
මචං චැට් බාර් එක ko බන්
ඒක වැඩකුත් නැහැ බං.. මැසේජ් එකක් ආවොත් බලන්න පේජ් එක රීලෝඩ් කරන්න ඕනි.. 
ඌ ලියන විදිය පට්ට බං..
පොඩි කාලේ ඉදන් මුගේ කට ඔහොම තමයි , මුගේ මල්ලිත් එහෙම තමයි අපිට වඩා සද්දයි උගේ කටපොඩි කාලේ ඉදන් මුගේ කට ඔහොම තමයි , මුගේ මල්ලිත් එහෙම තමයි අපිට වඩා සද්දයි උගේ කට



