
අප ජීවත් වන ශ්‍රි ලංකාව නම් කුඩා දිවයිනේ මිහිතලයේ කොතැනකවත් නොමැති ජෛව විවිධත්වයක් දක්නට ලැබෙන අතර මේ කුඩා දිවයිනෙ ජෛව විවිධත්වයේ ප්‍රදානතම අංගයක් නම් සත්ව විවිධත්වයයි.මෙ විස්මිත දිවයිනේ සත්ව විවිධත්වය ගැන කතා කරන්නට සුදුසුම කාලය මෙයයි මක් නිසාද යත් මෙම් ජෛව විවිධත්වය සහ සත්ව විවිධත්වය මිනිසාගේ ක්‍රියාකාරකම් නිසාම අද වනවිට විශාල තර්ජනයකට මුහුන දි ඇත.මතු පරපුරට මෙ විස්මිත දිවයින මෙහි පවතින ජෛව විවිධත්වය සුරෑකීමට නම් අප ඒ පිලිබදව දැනුවත් විය යුතුය.එසේ නම් ශ්‍රි ලංකාවේ සත්ව විවිධත්වය ගැන කතා කරමු එලකිරියෙ වන රජ දහනින්



