෴⋆෴ Need for Speed එකේ ඉඳලා ගහමුද ෴⋆෴

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    තව එකයිනේ,... ත්‍රෙඩ් හදනවා ඇති,... :lol:

    ඕක මගෙන් නය වගයක් ගත්තා තාම දුන්නෙත් නැහැ, හොරන් හොටා නම් කිවුව ඕකව විස්වාස කරන්න එපා කියල, අනේ මන්දා:confused::lol:;)
     
    ඕක මගෙන් නය වගයක් ගත්තා තාම දුන්නෙත් නැහැ, හොරන් හොටා නම් කිවුව ඕකව විස්වාස කරන්න එපා කියල, අනේ මන්දා:confused::lol:;)

    :frown: සිරාවටම ඕකව විශ්වාස කරන්න බෑ තමයි,...
    :sorry: මම කියුව කියල කියනව එහෙම නෙමෙයි ඕං
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :growl: මම මොකටද බය වෙන්නේ,...
    :sorry: සුදු වෑන් එක එවයිද දන්නේ නෑ,..

    නැහැ නැහැ මම දන්නවා උඹ උට බය නැහැ කියලා නමුත් සුදුට බයයි,:eek: ඒ වැන් එකේ ඩ්‍රයිවර් ඌලු නේ .:shocked:
     
    නැහැ නැහැ මම දන්නවා උඹ උට බය නැහැ කියලා නමුත් සුදුට බයයි,:eek: ඒ වැන් එකේ ඩ්‍රයිවර් ඌලු නේ .:shocked:

    :P මේ,.. උඹ කාටවත් කියන්න එපා,... සිංහළයා තමයි ඕකේ ඩ්‍රයිවර්,..
    :yes: ඔරං රොටං තමයි ඔය වෑන් එකේ එන්නේ, මූන වහගෙන,...
    :baffled: ඕකා මේකෙත් මූන වහගෙන ඉන්නේ මිනිස්සු අඳුර ගනී කියලා,..
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :P මේ,.. උඹ කාටවත් කියන්න එපා,... සිංහළයා තමයි ඕකේ ඩ්‍රයිවර්,..
    :yes: ඔරං රොටං තමයි ඔය වෑන් එකේ එන්නේ, මූන වහගෙන,...
    :baffled: ඕකා මේකෙත් මූන වහගෙන ඉන්නේ මිනිස්සු අඳුර ගනී කියලා,..

    ඔන්න උඹ දැන් තමයි හරියටම ඇත්ත කතා කරේ,:yes: ඒ ජොබ් එකට කියාපු දෙන්නා::baffled:,,,එහෙත් උඹ හොරන් හොටං ගේ නම වැරදියට කොටලා වගේ :P
     
    Apr 19, 2011
    5,700
    210
    0

    මටත් සැක සින්හලයව තමයි, ඕක ඔය අවතාර් එක දා ගත්තෙම SPව උස්සන්නයි,, උඹත් උදව් කරා කියලා ආරංචියක් තියනවා :eek:.

    :shocked: මේ මොන මුර්ධජ පයන්නක්ද යකෝ...:angry::angry::angry: