෴♥ ශ්‍රී ලංකාවේ අනාගත දේශපානය ♥෴

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
෴♥ ශ්‍රී ලංකාවේ අනාගත දේශපානය ♥෴

2hhgb3p.jpg

මෙහෙම අයිඩියා එකක් ආවා බන්. දැන් බලපන් සැටලයිට් ඇන්ටි ඉන්න කාලේ.. අපි
හීනෙකින්වත් හිතුවේ නැහැනේ මහින්ද මාමි ජානාධිවති වෙයි කියලා. ඒ වගේම
මහින්ද අන්තිම වෙනකම් දැනන් හිටියේ නැහැනේ මෛත්‍රී මාමි ජනාධිපති වෙයි
කියලා.. likewise. :eek::eek:

උබලා හිතන්නේ කව්රු අනාගතේ මේ රටේ ජනාදිපති, අගමැති, විපක්ෂ නායක
වෙයි කියලද. :confused::confused: කොහොමත් පොඩි එකෙක්ට (i mean අලුතින් පාර්ලි‌‌මේන්තුවට ආව
එකෙක්) වෙන්න බැහැනේ..;) ඒ කියන්නේ ඉන්න ජේෂ්ඨයෙක් නේ..:yes: ඉතින්
ජේෂ්ඨයෙක් නම් දැන් ඉන්නවනේ එයා පාර්ලිමේන්තුවේ.. කියමු බලන්න උබලා
හිතන විදිය..
:D :D

suggestions
රනිල්, මෛත්‍රී , නිමල්, චමල්, රාජිත, සජිත්, ප්‍රසන්න, නාමල්, හකීම්, සම්බන්දන්,
රතන හාමුදුරුවෝ, ගම්මන්පිල, හරීන්, චම්පික ,වීරවංශ, SB, ෆොන්සේකා ... etc
 
Last edited:

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    අනාගතයේ නායකයා කවුරුද ?
    ඉතාමත් සරලව ගතහොත්..අපේ බුද්ධිමත් ජහමනයා මහින්ද රනිල් හෝ සිරස ඒජන්ත හෙවත් සජිත් තෝරාගනු ඇත.නමුත් සිරස කිලිගේ එකම හීනය සජිත් 2020දි ගෙන ඒමමයි
    මධ්ය ආයතනයක කාර්යභාරයට එහා ගොස් රටේ නායකතවයට තමන් කැමති කෙනෙක් පත් කරගන්න දිවා රෑ වෙහෙසෙන කිලි මහතා,,සජිත්ට ජනපතිකම දීගන්නට විදියක් නැතිම වූකල මෛත්‍රීනම් අඩු සාධකයට ඔවුන්ගේ ආසාවන් දැනට සීමා කරගෙන ඇත

    මෙරට ඉතිහාසයේ රජුන් තනන් ලෙස එදා විරුදාවලු ලැබූ තොන්ඩමන් හා අශ් රොක් වෙනුවට අද රජුන් තනන්නටත් ඉන්නා රජුන් හා තමනට ආස්වාදයක් ගෙන නොදෙන ඇමතියන්ට කෙලවන්නටත් මේ මාධ්ය වෙහෙසේ

    රටේ තමන් කැමති කෙනෙක් ජනපති කිරීමට පමනක් තමන්ගේ ඉලක්කය සීමා නොකර පාර්ලිමෙන්තුවට යන මන්ත්‍රීවරුන්ගෙන් 50% කට වඩා තමන්ගේ මාධය ආයතයේ පහස ලැබූ සිරස රූකඩ ලෙස පාර්ලිමෙන්තු යවන්නට දැන් සිරස ඉරිදා රාත්‍රී වැඩසටහනක් කරගෙන යයි.සුපර් ඉස්ටාර් තෝරනවා මෙන් කෙල්ලන් කොල්ලන් කොටස ගෙන්වා උන්ව තෝරා උන්ව තමන්ගේ ගොට්ටන් කොට රටේ ජහමනයා අන්දවා ප්‍රොමෝට්කර මේ රූකඩ පාර්ලිමෙන්තු 2020 දී යැවීම මෙහි උපායයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඇත්තමට ගත්තිත් මචං මොකෙක් වෙයිද කියලා හිතාගන්න බෑ..

    මොකා උනත් හරි හපන් එකෙක් එයි කියල හිතන්න අමාරුයි..
    මහින්ද මහත්තයා ඇතුළු ගොඩ දෙනෙක් කරපු ලොකු වරද්දක් තමයි දෙවන පෙල නායකයො නැති කරලා දැමීම. බලපන් ඇමරිකාව වගේ රටවල්, මොකා දින්නත් රට ඉස්සරහට යනවා

    අපේ රටේ එහෙම වෙනසක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.. මිනිස්සු ජනවාරි 8 වෙනිදා මහින්ද පැරැද්දුවට අගෝස්තු 17 හොරු රැල පැරැද්දුවේ නෑ... මහින්ද දිනවන්න ඕනි/මහින්ද පරද්දවන්න ඕනි කියන සාධකය කරලා මෙලෝ වැඩක් නැති එවුන් 150ක් විතර යැව්වා පාර්ලිමේන්තුවට..
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අනාගතේ මේ රටේ ජනාදිපති

    avatar550331_2.gif

    ;);)
    මම ජනාදිපති වුනා නම් ඉස්සෙල්ලම අන්තර්ජාල ගාස්තු පහතට දානවා, අවම
    පැකේජ් එක 50 Gib කරනවා . ලංකාවේ දානවා ආසියාවේම ලොකුම සර්වර් එක.
    රජය මගින් සහනදායි මිලට හොස්ටින්ග් ලබා දෙනවා. හන්දියක් හන්දියක් ගානේ
    වයිෆයි hotspot දානවා. ලංකාවටම සී.සී.ටී.වී හයි කරනවා. ජංගම දුරකතනයක්
    ලබා ගැනීම සඳහා 50000 ක් දෙනවා. වාහන ලීස් ක්‍රමයක් හදුන්වා දෙනවා.
    පේපැල් ලංකාවට එනේබල් කරනවා, ඊ-බේ සෙල්ලින්ග් වලට සහය දෙනවා තැපැල්
    ගාස්තු අඩු කරනවා, වැඩිපුර එක්ස්පෝර්ට් කරන අයට ලයිසන් එකක් දෙනවා.
    ෆ්රීලාන්සර් ලට අනර්ග computer පුටුවක් ලබා දෙනව . විශ්ව විද්‍යාල ළමයිට 6th
    Gen skylake i7 ලැප්ටොප් ලබා දෙනවා. පහසු ගෙවීමේ ක්‍රමයට අනිත් අයටද
    ලැප්ටොප් දෙනවා. ජංගම දුරකථන සඳහා ඉක්මනින් අප්ඩේට්ස් ලබා ගැනීමට එම
    සමාගම් සමග සාකච්චා කරනවා. පුළුවන් හැම ස්මාර්ට් ෆෝන් එකකටම
    මාස්මිලොස් අප්ඩේට් එක දෙනවා.. පාන් සහ පරිප්පු මිල පහලට දානවා. කොත්තු,
    රයිස් සහ පීසා සදහා වට්ටම් ලබා දෙනවා. ගංජා නීතිගත කරනවා. (සීමාවක්
    යටතේ)... ඔය ටික තියෙනවා නම් අපේ උන්ට කන්න නැතත් කමක් නැහැ.. මම
    ජනාධිපති වෙයි නේද බන්. :rolleyes::rolleyes::rolleyes:
     
    deepaldas

    Well-known member

  • ;);)

    කාන්තාවන්ට රජයේ සේවකයන්ට ධීවරයන්ට ගොයියන්ට වෙන්නේ බෙල්ලේ වැල දාගන්නද බ්‍රො
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කාන්තාවන්ට රජයේ සේවකයන්ට ධීවරයන්ට ගොයියන්ට වෙන්නේ බෙල්ලේ වැල දාගන්නද බ්‍රො

    ආ එයාලටත් අපි දෙමු අතුරු අයවැයක්
    ගෙනල්ලා සහන මල්ලක්.. කාන්තාවන්ට ඊ බේ ෂොපින් කිරීම සදහා බදු රහිත
    ක්‍රමයක් හදුන්වා දෙනවා. ක්‍රෙඩිට් කාඩ් සිස්ටම් එකක් හදුන්වා දෙනවා. රජයේ
    සේවකයන්ගේ ඔෆීස් වලට අලුත් එස්.එල්.ටී ටෙරා බයිට් පැකේජ් එක දෙනවා.
    ධීවයටන්ට දෙමු බින්ග් වෙදර් සහ ගුගල් නව් ප්‍රිමියම් සර්විස් එකක් විදියට..
    ගොවියන්ට drone ලබා දෙමු HD live streaming පහසුකම සහිතව.
    එතකොට කුබුරට එන සත්තු එලවන්න පුළුවන්නේ..​
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මෙහමයි වෙන්නේ මිනිස්සු මහන්සි වෙලා ආණ්ඩුවක් පිහිටවනවා...ටික කාලයක් ඒ ආණ්ඩු වල වැරදි හින්දා මිනිස්සුන්ට එපා වෙනවා...ඒ කාලෙට යුග පුරුෂයෙක් හරි පුරුෂවරියක් හරි බිහි වෙලා ආණ්ඩු හදනවා...ඕකම හැමදාම repeet වේවි යනවා...සේනානායකට විරුද්දව බණ්ඩාරනායක..ජෝන් ට විරුද්දව සිරිමාවෝ...සිරිමවෝට විරුද්දව JR...ප්‍රේමදාසට විරුද්දව චන්ද්‍රිකා...චන්ද්‍රිකාට විරුද්දව රනිල්..රනිල්ට විරුද්දව මහින්ද..මහින්දට විරුද්දව my3.......................................

    මෙන්න මේ කට්ටිය අනාගතේ ජන්දිපතිවරු විය හැක...
    unp
    ගයන්ත කරුණාතිලක
    බුද්දික පතිරණ
    හරින් ප්‍රනාන්දු
    රන්ජිත් මද්දුමබණ්ඩාර

    slfp
    නිමල් සිරිපාල
    ජෝන් සෙනවිරත්න
    මහින්ද අමරවීර
    (මහින්ද විසින් ශ්‍රී ලංකා 2පෙල ශක්තිමත් නොකරපු බැවින් නායකයන් බොහෝ දෙනෙක් නොමැත )
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,765
    2,796
    113
    සිරසෙන් තමයි බන් අහන්න ඕනේ. උන් 2020 ජනාධිපතිවරෙනේ කිට්ටුවෙලා සටන, දවස වගේ ප්‍රෝග්‍රෑම් ටිකක් පටන් අරන් හොරු ගැන කතා කරලා පාවෙන චන්ද වල ඔලුව හෝදලා උන්ට ඕන කෙනා ජනාධිපති කරවී. ගොඩක් වෙලාවට සජිත් තමයි.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,765
    2,796
    113
    මෙහමයි වෙන්නේ මිනිස්සු මහන්සි වෙලා ආණ්ඩුවක් පිහිටවනවා...ටික කාලයක් ඒ ආණ්ඩු වල වැරදි හින්දා මිනිස්සුන්ට එපා වෙනවා...ඒ කාලෙට යුග පුරුෂයෙක් හරි පුරුෂවරියක් හරි බිහි වෙලා ආණ්ඩු හදනවා...ඕකම හැමදාම repeet වේවි යනවා...සේනානායකට විරුද්දව බණ්ඩාරනායක..ජෝන් ට විරුද්දව සිරිමාවෝ...සිරිමවෝට විරුද්දව JR...ප්‍රේමදාසට විරුද්දව චන්ද්‍රිකා...චන්ද්‍රිකාට විරුද්දව රනිල්..රනිල්ට විරුද්දව මහින්ද..මහින්දට විරුද්දව my3.......................................

    මෙන්න මේ කට්ටිය අනාගතේ ජන්දිපතිවරු විය හැක...
    unp
    ගයන්ත කරුණාතිලක
    බුද්දික පතිරණ
    හරින් ප්‍රනාන්දු
    රන්ජිත් මද්දුමබණ්ඩාර

    slfp
    නිමල් සිරිපාල
    ජෝන් සෙනවිරත්න
    මහින්ද අමරවීර
    (මහින්ද විසින් ශ්‍රී ලංකා 2පෙල ශක්තිමත් නොකරපු බැවින් නායකයන් බොහෝ දෙනෙක් නොමැත )

    ඇයි මචන් චතුර සේනාරත්න? රාජිත මෙච්චර මහන්සි වෙන්නේ අත ලෙව කන්නද? තව චන්ද්‍රිකාත් නිකන් ඉන්නේ නෑ. පුතණ්ඩියා තව ටික දවසකින් ලංකාවට ගෙනෙයි. එතකොට ඔය චතුරිකා සිරිසේනත් ඉස්කෝල ගානෙයි පන්සල් ගානෙයි යන්නේ තාරුණ්‍යට හෙටක් හදන්න වෙන්න ඇති නේද? රනිල් ඉන්නකල් බුද්දික පතිරණට නම් ගොඩ ඒමක් නෑ. රනිල් ඊලඟට හදන්නේ රුවන් විජේවර්ධනව
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඇයි මචන් චතුර සේනාරත්න? රාජිත මෙච්චර මහන්සි වෙන්නේ අත ලෙව කන්නද? තව චන්ද්‍රිකාත් නිකන් ඉන්නේ නෑ. පුතණ්ඩියා තව ටික දවසකින් ලංකාවට ගෙනෙයි. එතකොට ඔය චතුරිකා සිරිසේනත් ඉස්කෝල ගානෙයි පන්සල් ගානෙයි යන්නේ තාරුණ්‍යට හෙටක් හදන්න වෙන්න ඇති නේද? රනිල් ඉන්නකල් බුද්දික පතිරණට නම් ගොඩ ඒමක් නෑ. රනිල් ඊලඟට හදන්නේ රුවන් විජේවර්ධනව
    නායකයන් විසින් නායකයන් බිහි කරන්නේ නැත...