෴♥ ශ්රී ලංකාවේ අනාගත දේශපානය ♥෴
මෙහෙම අයිඩියා එකක් ආවා බන්. දැන් බලපන් සැටලයිට් ඇන්ටි ඉන්න කාලේ.. අපි
හීනෙකින්වත් හිතුවේ නැහැනේ මහින්ද මාමි ජානාධිවති වෙයි කියලා. ඒ වගේම
මහින්ද අන්තිම වෙනකම් දැනන් හිටියේ නැහැනේ මෛත්රී මාමි ජනාධිපති වෙයි
කියලා.. likewise.

උබලා හිතන්නේ කව්රු අනාගතේ මේ රටේ ජනාදිපති, අගමැති, විපක්ෂ නායක
වෙයි කියලද.
කොහොමත් පොඩි එකෙක්ට (i mean අලුතින් පාර්ලිමේන්තුවට ආව
එකෙක්) වෙන්න බැහැනේ..
ඒ කියන්නේ ඉන්න ජේෂ්ඨයෙක් නේ..
ඉතින්
ජේෂ්ඨයෙක් නම් දැන් ඉන්නවනේ එයා පාර්ලිමේන්තුවේ.. කියමු බලන්න උබලා
හිතන විදිය..

suggestions
රනිල්, මෛත්රී , නිමල්, චමල්, රාජිත, සජිත්, ප්රසන්න, නාමල්, හකීම්, සම්බන්දන්,
රතන හාමුදුරුවෝ, ගම්මන්පිල, හරීන්, චම්පික ,වීරවංශ, SB, ෆොන්සේකා ... etc
මෙහෙම අයිඩියා එකක් ආවා බන්. දැන් බලපන් සැටලයිට් ඇන්ටි ඉන්න කාලේ.. අපි
හීනෙකින්වත් හිතුවේ නැහැනේ මහින්ද මාමි ජානාධිවති වෙයි කියලා. ඒ වගේම
මහින්ද අන්තිම වෙනකම් දැනන් හිටියේ නැහැනේ මෛත්රී මාමි ජනාධිපති වෙයි
කියලා.. likewise.

උබලා හිතන්නේ කව්රු අනාගතේ මේ රටේ ජනාදිපති, අගමැති, විපක්ෂ නායක
වෙයි කියලද.

කොහොමත් පොඩි එකෙක්ට (i mean අලුතින් පාර්ලිමේන්තුවට ආව එකෙක්) වෙන්න බැහැනේ..
ඒ කියන්නේ ඉන්න ජේෂ්ඨයෙක් නේ..
ඉතින් ජේෂ්ඨයෙක් නම් දැන් ඉන්නවනේ එයා පාර්ලිමේන්තුවේ.. කියමු බලන්න උබලා

Last edited: