|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මුෂෆිකර් ගහපු එක හොඳයි... නැත්තං අපිට අද බලන්න මැච් එකක් නැතුව යනවා... 220-230 ක් පස්සේ පන්නලා ගිහින් වැඩක් තියෙනවද ? සිංහයොන්ටත් එක්ක ලැජ්ජයි :yes:


    :lol::lol::lol: 250 wada anek team eka gahana match 80% api paradinawa ape batting echara hondai sanga mahela giyata passe.:(:(:(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මුෂෆිකර් ගහපු එක හොඳයි... නැත්තං අපිට අද බලන්න මැච් එකක් නැතුව යනවා... 220-230 ක් පස්සේ පන්නලා ගිහින් වැඩක් තියෙනවද ? සිංහයොන්ටත් එක්ක ලැජ්ජයි :yes:
    :P hm.. hm.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :lol::lol::lol: 250 wada anek team eka gahana match 80% api paradinawa ape batting echara hondai sanga mahela giyata passe.:(:(:(

    avatar396761_3.gif
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    36.4
    D de Silva to Rahim, no run, was that a drop? No reactions from anyone. Yes. Fired in full at the stumps, Rahim had to squeeze it out and instead he spoons a simple chance back to Dhananjaya, who was supposedly Sri Lanka's best fielder, and he was too casual in his approach and he let it down
    9.2
    Perera to Rahim, no run, another drop catch. And this time Rahim, the big fish gets a life. It was a nothing shot from Rahim, he was early in the uppish whip and mistimes it straight to Dilruwan Perera at square leg who spills it. It was an easy one and should have been taken
    4.3
    Malinga to Mithun, no run, skipper drops it at mid-on. Not an easy one but he was slow to react and that made it difficult for him. It was on a good length and at the stumps, Mithun closes the face of the bat early, gets a leading edge. Mathews at mid-on dives forward dramatically, fails to grab it. Mithun gets a life!
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මොනවා උනත් කොටා උපරිම රිසාල්ට් එකක් ගත්තා ඩ්‍රොප් චාන්ස් එකෙන්.
    බලමු අපේ එක්ස්පිරිය්න්ස් ප්ලේයර්ලා කොහොමද සෙල්ලම් කරන්නේ කියලා.
    පැරදුනොත් අනේ මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න පීස් :sorry:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මැතිව්ස් ආවා ..:love:
    දැන් මැතිව්ස්ට බනින එවුන්ට රිදෙනයි..:eek:
    බලපල්ලා මැතිව්ස් මැච් එක ගොඩ දානා විදිය:yes: