|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔව් ඕකුන් ෂුවර් කරන්නත් බෑ
    අනිත් එක UAE කියන්නේ උන්ගේ home team එක වගේනේ

    හැබැයි squad ගොඩක් ඉන්නේ අලුත් එවුන් නේද?

    පක්කො කියන්නේ කවදාවත් විශ්වාස කරන්න බැරි ටීම් එකක්.
    උබ කියන්න අදහස් කරේ UAE කියන්නේ පකකොන්ගේ හෝම් ග්‍රවුන්ඩ් වගේ කියලා වෙන්න ඕනා :)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පක්කො කියන්නේ කවදාවත් විශ්වාස කරන්න බැරි ටීම් එකක්.
    උබ කියන්න අදහස් කරේ UAE කියන්නේ පකකොන්ගේ හෝම් ග්‍රවුන්ඩ් වගේ කියලා වෙන්න ඕනා :)

    ඔව් මන් ඒක තමයි කිව්වේ :yes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    ජය වේවා...!!!
    11.gif