|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    wena team wala ekko batting na natham balling na natham fielding aul ape 3nama aul ekek wath rata gana hithala dinna gahnne na padiya gahnna play karanne.:growl::growl::growl:


    anthima over 10 yata 100 gahuwath 280 wai.:sorry::sorry::sorry:

    Wicket 7 k tiyanawa ne 100 k gahai
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    W
    Chameera to Rahmat Shah, OUT, chipped straight over and Thisara Perera snaffles it at long-on. Back of a length, backs away and just helps it over. Thisara moves to his left and grabs it reverse-cupped
    Rahmat Shah c NLTC Perera b Chameera 72 (90b 5x4 0x6) SR: 80.00
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,181
    113
    උන් සෑහෙන්න දක්ෂ වෙලාද අපේ එව්න් එදා හිටියටත් වැඩිය පහලට වැටිලද මචංලා.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මොන බුරුවා මේ ටීම් select කරන්නේ.. :rofl::rofl:

    තිසර,ශානක,සෙහාන් එක ටීම් එකක :shocked::shocked: :lol::lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දනජය සිල්වත් ඉන්නවා නේද..මරු ටීම් එක.. 250 මේ ටීම් එකට ගහන්න පුලුවන්ද :dull::dull:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    උන් සෑහෙන්න දක්ෂ වෙලාද අපේ එව්න් එදා හිටියටත් වැඩිය පහලට වැටිලද මචංලා.

    dekama mata hithenne. un ape batsman lata wada hodata ball pick karala gahanne. gahanna puluwan ewa thoragannawa ape unta wada :baffled:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,181
    113
    dekama mata hithenne. un ape batsman lata wada hodata ball pick karala gahanne. gahanna puluwan ewa thoragannawa ape unta wada :baffled:

    හතුරා තාම ටීම් එක ටිකක්වත් හැදුවෙ නෑනේ බං. :(
    අනිත් එක මැතිව්ස් හෙන අන්ලකී පොරක් මම හිතන්නේ. ඌ හිටියොත් මැච් වැඩිහරියක් කනවා.