|||෴⚾ Indian Premier League 2016 [IPL 2016] ⚾෴||| [Apr 09 - May 29]

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
owwa kiyala wedak ne ban. :(

:( owa katha karana eka therumak nathi wadak

0aHkI3M.jpg

:rofl:
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Sri Lanka left-arm spinner Rangana Herath has announced his retirement from limited-overs cricket in order to focus on the remainder of his Test career. Herath informed Sri Lanka Cricket of his decision to step away from the shorter formats in the past week, and the board has since accepted his decision.

:(:(
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ගේල්-අෆි‍්‍රඩි මුවර්ස් ක‍්‍රීඩා සමාජයට..

මෙරට පැවැත්වෙන අන්තර් ක‍්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලිය හා 20-20 තරගාවලියේදී මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩ කිරීමට බටහිර ඉන්දීය සුපිරි පිතිකරැු ක‍්‍රිස් ගේල් හා පකිත්නයේ සයිඞ් අෆ්රිඞ් පැමිණීමට එකග වී ඇත.

එළඹෙන නොවැම්බරයේ පැවැත්වෙන මෙම තරගාවලිය සදහා ඔවුන් දෙදෙනා මුවර්ස් කණ්ඩායමට එක්වීමට නියමිත අතර මසකට වැඩි කාලයක් මෙරට රැදී සිටිති.

කොළඹ නගරාධිපති ඒ .ජේ.එම්. මුසම්මිල් මහතාගේ ප‍්‍රධාන දායකත්වයෙන් මෙම ක‍්‍රිඩක දෙපල මුවර්ස් ක‍්‍රීඩා සමාජයට සම්බන්ධ වන බවද වාර්තා වෙයි.

:cool:
 

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    Thisara ya maru ne oi :D
    wickets 3k gaththa 34(13) gahuwa 3 sixes ekka :D

    ඉතුරු මැච් ඔක්කොම සෙල්ලන් කරයි වගේ...:) ලංකාවේ අය නැතුව කිසිම ගතියක් නෑ මේ පාර....