තිසරයා ගහනවද උකන්ඩ අකුණු ගහනවනේ...රෙද්ද...:![]()
awulak na lakunu 8i out

තිසරයා ගහනවද උකන්ඩ අකුණු ගහනවනේ...රෙද්ද...:![]()

owwa kiyala wedak ne ban.![]()
owa katha karana eka therumak nathi wadak
Sri Lanka left-arm spinner Rangana Herath has announced his retirement from limited-overs cricket in order to focus on the remainder of his Test career. Herath informed Sri Lanka Cricket of his decision to step away from the shorter formats in the past week, and the board has since accepted his decision.


ගේල්-අෆි‍්‍රඩි මුවර්ස් ක‍්‍රීඩා සමාජයට..
මෙරට පැවැත්වෙන අන්තර් ක‍්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලිය හා 20-20 තරගාවලියේදී මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩ කිරීමට බටහිර ඉන්දීය සුපිරි පිතිකරැු ක‍්‍රිස් ගේල් හා පකිත්නයේ සයිඞ් අෆ්රිඞ් පැමිණීමට එකග වී ඇත.
එළඹෙන නොවැම්බරයේ පැවැත්වෙන මෙම තරගාවලිය සදහා ඔවුන් දෙදෙනා මුවර්ස් කණ්ඩායමට එක්වීමට නියමිත අතර මසකට වැඩි කාලයක් මෙරට රැදී සිටිති.
කොළඹ නගරාධිපති ඒ .ජේ.එම්. මුසම්මිල් මහතාගේ ප‍්‍රධාන දායකත්වයෙන් මෙම ක‍්‍රිඩක දෙපල මුවර්ස් ක‍්‍රීඩා සමාජයට සම්බන්ධ වන බවද වාර්තා වෙයි.

Thisara ya maru ne oi
wickets 3k gaththa 34(13) gahuwa 3 sixes ekka![]()

Thisara ya maru ne oi
wickets 3k gaththa 34(13) gahuwa 3 sixes ekka![]()
ලංකාවේ අය නැතුව කිසිම ගතියක් නෑ මේ පාර....aparade pora thawa tikak wela hitiya nam match eka un win karanawa![]()

ඉතුරු මැච් ඔක්කොම සෙල්ලන් කරයි වගේ...ලංකාවේ අය නැතුව කිසිම ගතියක් නෑ මේ පාර....
Thisara ya one man army ekak wage me paara lankawata 