|||෴⚾ Indian Premier League 2016 [IPL 2016] ⚾෴||| [Apr 09 - May 29]

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
13096256_1086355108080329_8519989482538835712_n.png

:rofl:
 
SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Debarawewa Central College then Lalith athulathmudali college mount lavina.

    I also played under his captaicy. good friend good sensible crickter

    http://www.espncricinfo.com/srilanka/content/player/465793.html

    CRICINFO eke nam naaa Lalith athulathmudali college eka gena.
    Mama danna tharamata nam, Mu debarawewa idala, Richmond ekata gaththa.

    Me article eke okkoma vithare thiyenawa.
    ( uth ekka thibuna conference ekak )

    http://www.ceylontoday.lk/34-116280-news-detail-dhananjaya-a-rising-star.html

    11.gif

    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,697
    1
    10,991
    113
    ඩැනී මොරිසන් අයිය කමෙන්ට්රි බොක්ස් එක ඇතුලේ ඉඳන් අතේ ගහනවද මන්දා...:confused: දාන සද්ද බලපන්කෝ...ahhhh....uhhhh....sssss....ohhhh....yaaahhh....
     
    Last edited:

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඩැනී මොරිසන් අයිය කමෙන්ට්රි බොක්ස් එක ඇතුලේ ඉඳන් අතේ ගහනවද මන්දා...:confused: දාන සද්ද බලපන්කෝ...ahhhh....uhhhh....sssss....ohhhh....yaaahhh....

    eeye uu kiyanawa l Mitchell McClenaghan Aussie player kenekluu..uta pissuda ban???:shocked::shocked:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Thisaraya adath vikunna wage hadanne .:lol::lol::lol:
    Doniyata mala penala .:frown::growl::angry:

    තිසරයට අන්තිම ඕවර් එක දින්නොත් එලම තමා..

    මිට ප්‍රතිවාදී ටීම් සාමාජිකයන් :baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,697
    1
    10,991
    113
    තිසරයට අන්තිම ඕවර් එක දින්නොත් එලම තමා..

    මිට ප්‍රතිවාදී ටීම් සාමාජිකයන් :baffled:

    තිසරයා ටිකාාාාක් විතර හොඳට කරනවා හැබැයි පහුගිය ටිකේ....:baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තිසරයා ටිකාාාාක් විතර හොඳට කරනවා හැබැයි පහුගිය ටිකේ....:baffled:

    විකට් ගත්තට ඔඅවර 4 30-35 ක් සුවරනේ බන් :dull::baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,697
    1
    10,991
    113
    විකට් ගත්තට ඔඅවර 4 30-35 ක් සුවරනේ බන් :dull::baffled:

    :(: දෝනියට දැන් ගොඩක් රිදිලා ඇති....:lol: අශ්වින් කාරයට එහෙම උඩ දාගෙන ගහනවනේ...:lol::rofl:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :(: දෝනියට දැන් ගොඩක් රිදිලා ඇති....:lol: අශ්වින් කාරයට එහෙම උඩ දාගෙන ගහනවනේ...:lol::rofl:
    thisaraya nethuwa ,18 weni over eka dapu eka demma nam hari.
    18 demme M ashvin kiyana ekek. Ara panditha R ashvin newei .
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,697
    1
    10,991
    113
    thisaraya nethuwa ,18 weni over eka dapu eka demma nam hari.
    18 demme M ashvin kiyana ekek. Ara panditha R ashvin newei .

    ඔව් ඔව්.තිසරයා මැද්දෙදි හොඳට දානවා.මුලයි අගයි දැම්මම කනවා ලෙසටම...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,697
    1
    10,991
    113
    eng series එකේ thread එක දාන්නේ කවදද...:) අද practice match පටන් ගත්ත නේ...
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Kusal Perera, the Sri Lanka wicketkeeper-batsman, is free to resume playing cricket with immediate effect after the ICC lifted the provisional suspension previously imposed on him for doping. The ICC said there was no evidence that Perera, who was suspended in December 2015, had used performance-enhancing substances.
     
    • Like
    Reactions: Ysa Karu

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Happy news ekak machanla kusal siyalu chodana walin nidhas karala

    Kusal Perera, the Sri Lanka wicketkeeper-batsman, is free to resume playing cricket with immediate effect after the ICC lifted the provisional suspension previously imposed on him for doping. The ICC said there was no evidence that Perera, who was suspended in December 2015, had used performance-enhancing substances.

    පර ඉන්දියන් හැත්තෑ world cup ඉවර වෙනකම් හිටියා අයින් කරන්න :growl::growl: