Ab thama innawa ath porath thaniyama gahana amaru wei
ඔව් මචන් ඒක තමයි... පොරත් ඔය නිකන් මැච් වල ගැහුවට ලොකු මැච් වල ගහන එකෙක් නෙමේනේ... අද කොහොම වෙයිද දන්නෑ...

Ab thama innawa ath porath thaniyama gahana amaru wei

ඔව් මචන් ඒක තමයි... පොරත් ඔය නිකන් මැච් වල ගැහුවට ලොකු මැච් වල ගහන එකෙක් නෙමේනේ... අද කොහොම වෙයිද දන්නෑ...![]()

Louku match neme ne da final da qualifier ne eliminators walin ena aya meke lost wena un ekka gahanna one KKR ei wage![]()

ඉතින් බන් මේක QF වගේනේ... පැරදුනොත් එලියේ... ඒක නෙමෙයි උඹත් මැච් කාලෙට විතරයි පේන්ඩ ඉන්නේ නේද![]()

ඉතින් බන් මේක QF වගේනේ... පැරදුනොත් එලියේ... ඒක නෙමෙයි උඹත් මැච් කාලෙට විතරයි පේන්ඩ ඉන්නේ නේද![]()

අඩේ මන් හිතන් හිටියේ මේ දෙක යටම ටීම් දෙක කියලා...![]()

he heeee
bokken
mama nam tikak aasai bn RCB dinanawata kohli hitiyath![]()

he heeee
bokken
mama nam tikak aasai bn RCB dinanawata kohli hitiyath![]()

ඔව් මචන්...කෝලිය හැර අනිත් උන් සුපිරිනේ... කොහොමද කියහන්කෝ ස්ටාර්ක් කාරයත් ආවහම...![]()

Dilshan Kalin oke Gahuwe Bun Gayle ekka
Opne kara pora![]()
ඒ උනාට බන් අපේ උන් පහුගිය අවුරුදු ටිකේම වැඩ පෙන්නුවෙ නෑනේ මාලිංග හැර... එහෙම අය ඉතින් තියාගෙනත් බෑනේ...