|||෴⚾ Indian Premier League 2016 [IPL 2016] ⚾෴||| [Apr 09 - May 29]

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,697
    1
    10,991
    113
    Ab thama innawa ath porath thaniyama gahana amaru wei

    ඔව් මචන් ඒක තමයි... පොරත් ඔය නිකන් මැච් වල ගැහුවට ලොකු මැච් වල ගහන එකෙක් නෙමේනේ... අද කොහොම වෙයිද දන්නෑ...:oo:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔව් මචන් ඒක තමයි... පොරත් ඔය නිකන් මැච් වල ගැහුවට ලොකු මැච් වල ගහන එකෙක් නෙමේනේ... අද කොහොම වෙයිද දන්නෑ...:oo:

    Louku match neme ne da final da qualifier ne eliminators walin ena aya meke lost wena un ekka gahanna one KKR ei wage :yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,697
    1
    10,991
    113
    Louku match neme ne da final da qualifier ne eliminators walin ena aya meke lost wena un ekka gahanna one KKR ei wage :yes::yes:

    ඉතින් බන් මේක QF වගේනේ... පැරදුනොත් එලියේ... ඒක නෙමෙයි උඹත් මැච් කාලෙට විතරයි පේන්ඩ ඉන්නේ නේද :P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉතින් බන් මේක QF වගේනේ... පැරදුනොත් එලියේ... ඒක නෙමෙයි උඹත් මැච් කාලෙට විතරයි පේන්ඩ ඉන්නේ නේද :P

    QF1 ne ban paradunta paradina un eliminators la ekka aye gahanwa ne :yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉතින් බන් මේක QF වගේනේ... පැරදුනොත් එලියේ... ඒක නෙමෙයි උඹත් මැච් කාලෙට විතරයි පේන්ඩ ඉන්නේ නේද :P

    Time na Sana Busy Android Apps wala thama ithin jeewithe :yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Balapan Qualifier 2 thiyanawa Eliminator eka gahanne KKR and SRH

    Oken KKR enawa

    Meken RCB lost Unoth Un gahanne KKR ekka bun Out wenne na Top ma team 2 thama 1st Qualifier eka gahanne

    eken Lost wena un Eliminator eken win karana un ekka gahanne

    uba kawada indan da IPL balanne :):)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Eliminator 8:00pm IST (2:30pm GMT), Feroz Shah Kotla Ground, Delhi

    Sunrisers Hyderabad

    VS

    Kolkata Knight Riders

    Oken Win Karana Un Gahanne RCB ekka Qualifier 2 :yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,697
    1
    10,991
    113
    අඩේ මන් හිතන් හිටියේ මේ දෙක යටම ටීම් දෙක කියලා...:baffled::rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,697
    1
    10,991
    113
    he heeee
    bokken
    mama nam tikak aasai bn RCB dinanawata kohli hitiyath :P

    ඔව් මචන්...කෝලිය හැර අනිත් උන් සුපිරිනේ... කොහොමද කියහන්කෝ ස්ටාර්ක් කාරයත් ආවහම...:yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔව් මචන්...කෝලිය හැර අනිත් උන් සුපිරිනේ... කොහොමද කියහන්කෝ ස්ටාර්ක් කාරයත් ආවහම...:yes:

    Dilshan Kalin oke Gahuwe Bun Gayle ekka :(:(

    Opne kara pora :yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,697
    1
    10,991
    113
    Dilshan Kalin oke Gahuwe Bun Gayle ekka :(:(

    Opne kara pora :yes::yes:

    ඔව් ඔව් මටත් මතකයි..:) ඒ උනාට බන් අපේ උන් පහුගිය අවුරුදු ටිකේම වැඩ පෙන්නුවෙ නෑනේ මාලිංග හැර... එහෙම අය ඉතින් තියාගෙනත් බෑනේ...