|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ow ban boho wita ehama wei


එහෙම නම් මේ වගේ ටිම් එකක් සෙල්ලම් කරයි



  1. ධනුෂ්ක
  2. දික්වැල්ල
  3. චන්දිමාල්
  4. අසේල
  5. සිරිවර්ධන
  6. දසුන් / කපුගෙදර
  7. තිසර
  8. සචිත්‍ර
  9. සික්කුගේ / වැන්ඩර්සි
  10. දිල්හාර
  11. චමීර


 
Last edited:

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    එහෙම නම් මේ වගේ ටිම් එකක් සෙල්ලම් කරයි



    1. ධනුෂ්ක
    2. දික්වැල්ල
    3. චන්දිමාල්
    4. අසේල
    5. සිරිවර්ධන
    6. දසුන් / කපුගෙදර
    7. සික්කුගේ
    8. තිසර
    9. වැන්ඩර්සි
    10. දිල්හාර
    11. චමීර



    :yes::yes: kapuwa aniva gahanawa ban
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,491
    3,171
    113
    斯里蘭卡

    එහෙම නම් මේ වගේ ටිම් එකක් සෙල්ලම් කරයි



    1. ධනුෂ්ක
    2. දික්වැල්ල
    3. චන්දිමාල්
    4. අසේල
    5. සිරිවර්ධන
    6. දසුන් / කපුගෙදර
    7. තිසර
    8. සචිත්‍ර
    9. සික්කුගේ / වැන්ඩර්සි
    10. දිල්හාර
    11. චමීර



    sikuwa aye aranda muge achchita :dull:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,096
    1
    11,557
    113

    එහෙම නම් මේ වගේ ටිම් එකක් සෙල්ලම් කරයි



    1. ධනුෂ්ක
    2. දික්වැල්ල
    3. චන්දිමාල්
    4. අසේල
    5. සිරිවර්ධන
    6. දසුන් / කපුගෙදර
    7. තිසර
    8. සචිත්‍ර
    9. සික්කුගේ / වැන්ඩර්සි
    10. දිල්හාර
    11. චමීර



    අසේල වෙනුවට දසුන් ගහයි.කපුවත් එක්ක...
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :yes::yes: kapuwa aniva gahanawa ban

    කපුවා හැබැයි පහුගිය දවස් වල ලංකාවේ තිබුන T20 වල හොඳට සෙල්ලම් කලේ නෑ බං. :( දසුන් ලංකාවේ තිබුන T20 හොඳට කලා 100 - 2 කොහෙද දැම්මා, කපුවා මේ සීරිස් එකේ වැඩ පෙන්නුවේ නැත්නම් ආයෙත් චාන්ස් එකක් දෙයි කියලා මම හිතන්නේ නෑ


    sikuwa aye aranda muge achchita :dull:

    හැබැයි ලංකාවේ තිබුන T20 වල සික්කුගේ හොඳ
    ට සෙල්ලම් කලා බං
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අසේල වෙනුවට දසුන් ගහයි.කපුවත් එක්ක...

    දසුන්/කපුවා දෙන්නම සාමාන්‍යයෙන් 6-7 තමයි සෙල්ලම් කරන්නේ මම හිතන්නේ 2 එක්කෙනෙක් සෙල්ලම් කරයි. :) කපුවා උඩින් ආවොත් දසුන්ව ගන්න ඉඩ තියෙනවා. හැබැයි එහෙම වුනොත් ටිම් එක බැලන්ස් නැති වෙනවා :( අසේල 4-5 හොඳට සෙල්ලම් කරන්න පුලූවන්
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කපුවා හැබැයි පහුගිය දවස් වල ලංකාවේ තිබුන T20 වල හොඳට සෙල්ලම් කලේ නෑ බං. :( දසුන් ලංකාවේ තිබුන T20 හොඳට කලා 100 - 2 කොහෙද දැම්මා, කපුවා මේ සීරිස් එකේ වැඩ පෙන්නුවේ නැත්නම් ආයෙත් චාන්ස් එකක් දෙයි කියලා මම හිතන්නේ නෑ




    හැබැයි ලංකාවේ තිබුන T20 වල සික්කුගේ හොඳ
    ට සෙල්ලම් කලා බං

    ow ban ath pora parana porak nisa team ekata dai :dull: sekkuwa lankawe ground wala nam gahanawa supiryata :D
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ow ban ath pora parana porak nisa team ekata dai :dull: sekkuwa lankawe ground wala nam gahanawa supiryata :D

    සික්කුවා ඕපන් බං ආවේ ලංකාවේ T20 ඇවිත් 6-4 ඒවාමයි ගහන්නේ මුට 6 ගහන එක ගේමක් නෑ. හැබැයි තිසරයා වගේම මුටත් මෝලයක් නෑ බං :angry::angry:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,491
    3,171
    113
    斯里蘭卡
    දසුන්/කපුවා දෙන්නම සාමාන්‍යයෙන් 6-7 තමයි සෙල්ලම් කරන්නේ මම හිතන්නේ 2 එක්කෙනෙක් සෙල්ලම් කරයි. :) කපුවා උඩින් ආවොත් දසුන්ව ගන්න ඉඩ තියෙනවා. හැබැයි එහෙම වුනොත් ටිම් එක බැලන්ස් නැති වෙනවා :( අසේල 4-5 හොඳට සෙල්ලම් කරන්න පුලූවන්

    me dasun kiyanne ban ara lagadi 6 ewama godak gahapu eka neda mokakkda scol ekakka
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සික්කුවා ඕපන් බං ආවේ ලංකාවේ T20 ඇවිත් 6-4 ඒවාමයි ගහන්නේ මුට 6 ගහන එක ගේමක් නෑ. හැබැයි තිසරයා වගේම මුටත් මෝලයක් නෑ බං :angry::angry:

    ow ban :dull::dull:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක

    එහෙම නම් මේ වගේ ටිම් එකක් සෙල්ලම් කරයි



    1. ධනුෂ්ක
    2. දික්වැල්ල
    3. චන්දිමාල්
    4. අසේල
    5. සිරිවර්ධන
    6. දසුන් / කපුගෙදර
    7. තිසර
    8. සචිත්‍ර
    9. සික්කුගේ / වැන්ඩර්සි
    10. දිල්හාර
    11. චමීර



    godak durata me team eka gahi bari welawath india wata eka match ekak hari gahuwoth kohma da.:lol::yes: amme aurudakata athi aya indian karayo mada wanna.:lol::lol::lol:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,491
    3,171
    113
    斯里蘭卡
    :yes::yes::yes::yes: මිගමුවේ සෙන්ට් පීටර්ස්
    11.gif
    mun ithin international kohoma weida danne nae :nerd: