|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
pakko under 19 worldcup eken eliyata visi wenna yanne :dull: west indies un ganak nethuwa gahanawane ban.
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    cricinfo eke comment ekak neda :rofl: indian karayekda manda dala thibbe.

    :rofl::rofl: ඔව් ඔව් ඉන්දියන් එකෙක් තමයි දාල තිබ්බේ :P ඇත්ත බන් කතාව නම් domestic perform කලාට international sure නෑ:baffled::sorry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :rofl::rofl: ඔව් ඔව් ඉන්දියන් එකෙක් තමයි දාල තිබ්බේ :P ඇත්ත බන් කතාව නම් domestic perform කලාට international sure නෑ:baffled::sorry:

    :sorry: sirawata truth hurts
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නිරෝෂන් දික්වැල්ල කියන්නේ හාඩ් හිටර් කෙනෙක් නෙමෙයි.. ඒ කියන්නේ මීටර් 90-100 හයේ පාරවල් හැමවෙලේම ගහන්න පුළුවන් කෙනෙක් නෙමෙයි..
    ඒත් ඌට පුළුවන් පේස් එක යූස් කරලා ගැප්ස් වලට ගහන්න..
    පැඩල් ශොට් එහෙමත් ගහනවා..
    අනික ඌ මේ දවස් වල හොඳ ටච් එකේ ඉන්නවා..
    මම කැමතියි මේ චාන්ස් එක දුන්නට..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දසුන් ශානක කොට බෝලෙට ටිකක් අවුල් කියලා ආරංචියි..
    ඉන්දියාවෙදි නම් ඒක ලොකු අවුලක් වෙන එකක් නැහැ..
    හැබැයි ඉස්සරහට දැම්මොත් නම් ගහනවලු රිදෙන්නම..
    දසුන් ගහපු ලොකු ස්කෝර් දෙකම ගහලා තියෙන්නේ ඒ තරම් හොඳ බෝලින් ඇටෑක් වලට නෙමෙයිලු..
    මට මේ දේවල් කිව්වේ SSC එකේ ඉන්න මගේ යාලුවෙක්..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දසුන් ශානක කොට බෝලෙට ටිකක් අවුල් කියලා ආරංචියි..
    ඉන්දියාවෙදි නම් ඒක ලොකු අවුලක් වෙන එකක් නැහැ..
    හැබැයි ඉස්සරහට දැම්මොත් නම් ගහනවලු රිදෙන්නම..
    දසුන් ගහපු ලොකු ස්කෝර් දෙකම ගහලා තියෙන්නේ ඒ තරම් හොඳ බෝලින් ඇටෑක් වලට නෙමෙයිලු..
    මට මේ දේවල් කිව්වේ SSC එකේ ඉන්න මගේ යාලුවෙක්..

    umbe yaluwa uth ekka J da danne nane.
    :P:P:P:P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    umbe yaluwa uth ekka J da danne nane.
    :P:P:P:P

    නෑ මචං.. උන් එක ටීම් එකේ..
    අරූ ආච්චි වැහිලා වගේ ගහපු නිසා දැනගන්න ඇහුවේ..
    ඔන්න ඕක තමා ඌ මට කිව්වේ...
    මට මතක විදියට සැරසන්ස් & බදුරලියටද මංදා ඌ ගහලා තියෙන්නේ..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    uta eka parak set wechcha T20I match eke bat karapu hatiyata matath hithuna pora wal adi karayek kiyala :yes::dull: decent bowler kenek set una gaman badu mattu
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    uta eka parak set wechcha T20I match eke bat karapu hatiyata matath hithuna pora wal adi karayek kiyala :yes::dull: decent bowler kenek set una gaman badu mattu

    මටත් ඕක හිතුන බන් සිරාවට....
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    uta eka parak set wechcha T20I match eke bat karapu hatiyata matath hithuna pora wal adi karayek kiyala :yes::dull: decent bowler kenek set una gaman badu mattu
    Shahid-Afridi-Clubbed-Seven-Sixes.jpg

    brothers
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    දසුන් ශානක කොට බෝලෙට ටිකක් අවුල් කියලා ආරංචියි..
    ඉන්දියාවෙදි නම් ඒක ලොකු අවුලක් වෙන එකක් නැහැ..
    හැබැයි ඉස්සරහට දැම්මොත් නම් ගහනවලු රිදෙන්නම..
    දසුන් ගහපු ලොකු ස්කෝර් දෙකම ගහලා තියෙන්නේ ඒ තරම් හොඳ බෝලින් ඇටෑක් වලට නෙමෙයිලු..
    මට මේ දේවල් කිව්වේ SSC එකේ ඉන්න මගේ යාලුවෙක්..

    මචන් තරහා වෙන්න එපා බන් ඒ යාලුවට බැරිද අහපන් දසුන්ට වඩා වැඩ පෙන්නලා ටීම් එකට එන්න උගේ අඩුපාඩු හදාගන් නැතුව අනුන්ගේ පොල් පරාල හොයන එක අවුල් වගේ නේ :D
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    uta eka parak set wechcha T20I match eke bat karapu hatiyata matath hithuna pora wal adi karayek kiyala :yes::dull: decent bowler kenek set una gaman badu mattu

    ඔවු අර පියෝ බැට්ස් මන් බලමු ගහන ව්දිය මේ පාර හාඩ් හිටෑර් බම්බුව තමා :lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දසුන් ශානක කොට බෝලෙට ටිකක් අවුල් කියලා ආරංචියි..
    ඉන්දියාවෙදි නම් ඒක ලොකු අවුලක් වෙන එකක් නැහැ..
    හැබැයි ඉස්සරහට දැම්මොත් නම් ගහනවලු රිදෙන්නම..
    දසුන් ගහපු ලොකු ස්කෝර් දෙකම ගහලා තියෙන්නේ ඒ තරම් හොඳ බෝලින් ඇටෑක් වලට නෙමෙයිලු..
    මට මේ දේවල් කිව්වේ SSC එකේ ඉන්න මගේ යාලුවෙක්..

    oya scene eka hari machan man poddak hoyala baluwa :yes::yes: Raina ge wage case ekak thiyenne..pull eka nam gahanawa shape eke habai