|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    waste of time. kusal world up gahanna wenne ne ban. pora wenuwen UK inna hodama lawyer la hire karanna hoyanawa cricket board eken uwa bera ganna. ekai time eka illala thiyenne april wenakan. doctor pili gaththalu kusalta beheth dunna kiyala. ehema una kiyala eka gena investigate ekak karanne nethuwa ICC eka pili ganne ne. ekai den TOP lawyers la ekka doctorge sakshi ekka hariyata gemata bahinna yanne. ekata time eka yanawa. world cup eka wageda 4 yeard banned unoth. man dekka kusal wenuwen loku viyadamak daranawa kiyala SLC eken dala thibba. yana viyadam passe kusal ge padiyen kapa gannawa kiyalath thibba :yes:
    :(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :yes::yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    Supernatural-Dean.gif
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    අපි ඇත්තටම ක්‍රිකට් පිස්සොද??
    මේ ගෲප් එකේ හැටදාහකට වඩා ඉන්නවා ලංකාවේ ලොකුම ක්‍රිකට් ගෲප් එක.ක්‍රිකට් වලට වශී උන අය කියලා හිතාගෙන තමයි මේකේ ඉන්නේ.
    නමුත් ක්‍රිකට් පිස්සෙක් යනු, අරයා හොදයි මෙයා හොද නෑ අරයට ලයික් එකක් දාන්න මෙයාට ලයික් එකක් දාන්න මෙවැනි පොස්ට් දාන අයද??
    උදාහරණයක් ගන්නම්
    මේකේ ඉන්න ක්‍රිකට් පිස්සොන්ගෙන් කීයෙන් කී දෙනෙක් දන්නවද අද SL domestic සිව්දින තරන 8ක් පැවැත්වුන බව??
    කවුශාල් සිල්වා අද 200ක් ගහපු බව කීදෙනෙක් දැනගෙන හිටියද??
    රන්දිව් අද කඩුලු 5ක් දවා ගත්ත බව ක්‍රිකට් පිස්සො කී දෙනෙක් දන්නවද??
    අපි ඇත්තටම ක්‍රිකට් පිස්සොද??
    අපේ ඩොමෙස්ටින් වීරයන් වන ජීවන්ත කුලතුන්ග,ඉන්දික දි සේරම්,කොමසාරු,අපෝන්සු ලා ගැන කී දෙනෙක් දන්නවද??
    ඒකත් කමක් නෑ කියමු
    මේ ගෲප් එකේ බාගෙට බාගයක්ම කොලඹ හෝ කොලඹ ආශිත අය, ඔබ දන්නවද ඒ අද පැවති තරග ක්‍රීඩා කල Ground මොනවද කියලවත්?? උත්තරය නෑ. නමුත් මේ ඔක්කොම Cricinfo,batsman.lk වගේ site වල update වෙනවා.අඩුමගානේ ඒ සයිට් වලට ගිහින්වත් බලලා තියද ???
    සමහරවිට තමන්ගේ කැමතිම ක්‍රීඩකයා තමන්ගේ ගෙදර ගාව තියෙන Ground එකේ Domestic තරගයක් ක්‍රීඩා කරනවා විය හැක. ඒත් අපි කවදාවත් ගිහින් ඒ තරගයක් නරඹලා තියද?? නෑ.
    අපි ඇත්තටම ක්‍රිකට් පිස්සොද??
    වෙන රටවල වගේ ලංකාවේ පලමුපෙල තරග නරඹන්න කිසිම මුදලක් අය කරන්නේ නෑ.
    ඕනම කෙනෙක්ට ගිහින් නිදහසේ බලලා එන්න පුලුවන් ඒත් ඇත්ත කතාව නම් අපිට ඒවා ගැන කිසිම ගානක් නෑ.
    එංගලන්තේ ඔස්ට්‍රෙලියාවෙ නවසීලන්තේ වගේ රටවල් වල පළමුපෙල තරග බලන්න පුදුමාකාර් උනන්දුවක් තියෙන්නේ. දැන් දැන් ඉන්දියාවෙත් එහෙමයි.
    ඉන්දියාවේ මිනිස්සු ක්‍රීඩකයන් පුහුනුවීම කරන හැටි බලන්න පවා එනවා.
    ඒත් අපි??
    අපි ඇත්තටම ක්‍රිකට් පිස්සොද??
    මේ ගෲප් එකේ ගාල්ල මාතර අශ්‍රිත ප්‍රදේශ වල අයත් ගොඩක් ඇති ඒත් ගාල්ලේ ටෙස්ට් මැච් එකක් බලන්න යන්නේ කීයෙන් කීදෙනෙක්ද??ගයාන් සේනානායක තව කොල්ලො කුරුට්ටො දෙතුන්දෙනෙක් එක්ක බෙරිහන් දෙනවා නම් පේනවා. Test Cricket is the best cricket කිය කිය සෝබනේට කියනවා ඒත් ලංකාවේ බල්ලෙක්වත් බලන්න යන්නේ නෑ.
    අනිත් තැන් වලත් එහෙමම තමයි SSC , P Sara , Pallekele කියලා වෙනසක් නෑ. අඩුම ගානේ සංගාගේ අන්තිම ටෙස්ට් මැච් එක බලන්නවත් සෙනග නෑ.මොකද අපිට පොඩ්ඩක් හිතුවොත් යන්න බැරි කමක් තියද?? නෑ අපිට උවමනාවක් නෑ.
    ඉතින් අපි ඇත්තටම ක්‍රිකට් පිස්සොද??
    අපේ ක්‍රිකට් බෝර්ඩ් එක ලෝකේ දුප්පත්ම එක වෙන එක අහන්නත් දෙයක්ද?
    ඇත්තම කිවුවොත් අපි දන්නේ ටීම් එකේ ගහන 11 දෙනා ගැනයි,තමන්ගේ ගමේ එකා ගැනයි,තමන්ගේ ඉස්කෝලේ එකා ගැනයි විතරයි.
    ලංකාවේ ක්‍රිකට් වල අද යම්කිසි පසුබෑමක් තියනවා නම් ඒකට අඩූ හෝ වැඩි වශයෙන් ක්‍රිකට් පිස්සන් යැයි කියා ගන්නා අපිද වගකියන්න ඕන.
    අවසානයේ මමත් ඇතුලුව හැමෝම පොඩ්ඩක් ඔලුවට තට්ටු කරලා අපෙන්ම අහලා බලමු.
    ""අපි ඇත්තටම ක්‍රිකට් පිස්සො ද??""

    https://www.facebook.com/photo.php?fbid=1551929235119810&set=gm.756118041185678&type=3&theater
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    මැකලම් අහරෙ පලල නේද ගමකට... කොහෙද ඉතින් බලන්ඩ විදිහක් නෑනේ....
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    cricket pissek nam neme oya kiwwa godak welawata domestic match wala score card eka balana eka thama karanne. hethuwa gihin balanna be lankawe neme inne. oya oya kiwwa jiwantha kulathunga indika seram wage kiwwa nam tiken supirima dial eka indika seram. maxxsa talent ekak thibba dial ekak. dilshan, indika seram dennama ekata awe team ekata. indikata kepilla thibba ethulin eka nisa visi una team eken. Indika seram thama domestic premier tournament eke eka digata 100 x 4 k gahapu ekama dial eka. eth national team chance dunne ne. adatath uge thama record eka. :yes: