|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28
    දසුන් චානකට බැට් කරන්නත් පුළුවන්. first class t20 average එක 35


    දසුන් බැටෙක් තමා :yes::yes:
    අර ජයසූරිය නම් වැඩක් නෑ ශෙහාන් කාරයා :angry::angry:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    චන්දිමාල් captaincy වලදී මාර active නේ. මැතිව්ස් නම් නිදි වගේ ඉන්නේ field එකේ

    අද මැතිව්ස් නැතිනිසා තමා බන් මේ වැඩේ :yes::yes:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    ඉලග මැච් එක බලපන් ප්ලැට් විකට් එකක් හදයි :angry::angry:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අන්න ඉන්දියාවේ උන් පොල් ගහනවලු ground එක පිටිපස්සේ. දෝනිගේ පොකට් එකත් උස්සලලු :rofl:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    කොල්ලෝ නෙ බන් සේරම සෙට් වෙන්න ඇති පන්ඩිතකම් නැතුව ගේම ගොඩ දාමු කියලා :yes::yes:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    අඩෝ අස්වින් කරකයි ද දන්නේ නෑ බන් අපිට :no::no: