|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Pakistan Under-19s 212 (48.4 ov)
    Sri Lanka Under-19s 189 (46.4 ov)
    Pakistan Under-19s won by 23 runs
    Ada Asalankata wedune naa. aparade:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ado parada? :( out da tournament eken? :(
    පක්කොන්ට පරාද උනා බං.. මේ සුට්ටලා T20 බලලා පොඩ්ඩ ප්‍රෙශර් උන ගමං ඉස්සරහට පැනලා උස්සලා ගහන්න හදනවා.. ඉතිං රොකට් ගිහිං අවුට් වෙනවා.. හයියූ සල්ලි :sorry::sorry:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පක්කොන්ට පරාද උනා බං.. මේ සුට්ටලා T20 බලලා පොඩ්ඩ ප්‍රෙශර් උන ගමං ඉස්සරහට පැනලා උස්සලා ගහන්න හදනවා.. ඉතිං රොකට් ගිහිං අවුට් වෙනවා.. හයියූ සල්ලි :sorry::sorry:

    :sorry::sorry: tournament eken eliye neme nan echcharai :)
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ICC Under-19 World Cup 2016
    282ho5s.jpg

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ U-19 උන් SL Team උන්ගේ ජන්ම ගතිය ඉස්සරහට ගෙනියනවා ඒ විදියටම
    :sorry::sorry::sorry::sorry:
    හොදට ගහන්න තිබ්බා මැච් එක කාගත්තා
    අපේ උන් කොච්චර මැච් පැරදිලා තියෙනවද ඔහොම?
    100ට අඩුවෙන් බෝල ගානට ලකුණු ගාන තිබිලත් කොච්චර පැරදිලා ඇද්ද විකට් තිබිලත්

    :(:(:(:(