|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28
    Heta Gahapalla :growl::growl:

    ape kattiya speed daanawa nea chameera ehema e nisa death pich unath wadaganna puluwan ne :yes::yes:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    AUS un unath oya death pitch wala ball karanne speed nisa ne stark ehema daanne ban e nisa heta elata daana ekai thiyenne :yes::yes:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    ඩිල්ෂාන් යළිත් කණ්ඩායමට එක්වෙයි

    ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක්වීමේ අරමුණින් තිලකරත්න ඩිල්ෂාන් පෙරේදා (9 වැනිදා) ඉන්දියාවට ගියේය.

    ඩිල්ෂාන් නැවතත් කණ්ඩායමට එක්වෙද්දී වේග පන්දු යවන කී‍්‍රඩක බිනුර ප‍්‍රනාන්දු නැවත ලංකාවට පැමිණියේය. බිනුර ප‍්‍රනාන්දු පුහුණුවීම් අතරතුර පාදයේ ආබාධයකට ලක්වූ බව වාර්තාවේ.

    ශී‍්‍ර ලංකාවේදී පසුගියදා පැවැති අන්තර් පළාත් විස්සයි20 තරගාවලියේදී තුවාල ලැබීම නිසා මෙම සංචාරයට එක් නොවන බව තිලකරත්න ඩිල්ෂාන් මින් පෙර කියා තිබුණද මේ වන විට එම තත්ත්වය සුව අතට හැරී ඇති බැවින් නැවත කණ්ඩායම සමග එක්වීමට ඔහු තීරණය කර තිබේ.

    කෙසේ වුවත් ඩිල්ෂාන්ගේ ස්ථානය සඳහා කණ්ඩායමට කැඳවා සිටින ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල තවදුරටත් කණ්ඩායමේ රඳවාගැනීමටද තේරීම් කමිටුව කටයුතු කර තිබේ. ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගය හෙට (12 වැනිදා) රංචිදී පැවැත්වෙන අතර තෙවැනි තරගය 14 වැනිදා විශාකාපට්නම්හිදී පැවැත්වේ.

    http://sinhala.wisdensrilanka.lk/article/8370
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,006

    බිනුර හැමතිස්සෙම injured වෙන්ඩ ගත්තොත් මාරම අපරාදෙ...
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අඩෝ හෙට මැච් එක නේද ක්‍රිකට් පිස්සෝ ආපහු මැච් වලට වහ වැටිලා ඉන්නේ කන්න නං එපා කොල්ලනේ :cool::cool: පැරදුනත් නාකියෝන්ට ගේමක් දීලා පැරදියල්ල :yes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ...!!!

    2n8ro93.jpg

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    kusal gana thawama theeranayak deela naththe ayi? kusal ta passe ban karapu yasir sha ta theeranayak dunnane, world cup eka iwara wenakanma innawada theeranayak denna,

    FCID eke investigation eka iwarawenakan inne kusal ge final decision eka denna. :sorry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,006
    113
    FCID eke investigation eka iwarawenakan inne kusal ge final decision eka denna. :sorry:

    අර ඕව දුන්නයි කියපු එකාව අල්ලල නැද්ද මචන් තාම... කුසල් නැතුව පාලුයි බන් මැච්...