කුසල් ජනිත් පෙරේරා යනු ඉතා කෙටි කලකින් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ ගෞරවය සහ ආදරය දිනා ගැනීමට සමත් වූ යොවුන් තරුවකි. සනත් ජයසූරිය්ගේ පුනරාගමනය ලෙස හැදින්වුනු ඔහු ලෝක පූජිත පන්දු යවන්නන් සහ වෙලා විදෙස් ක්‍රීඩා ලෝලීන්ට මහත් හිසරදයක් බවට ඉතා කෙටි කලකින් පත් වූයේ ඔහුගේ ආවේණික ආවේගශීලී ක්‍රීඩා රටාව නිසාය.
නමුත් මෑතකදී ඔහුට ඉතා අමිහිරි සිදුවීමකට මුහුණ දීමට සිදු විය. තහනම් උත්තේජක චෝදනාවක් ලද ඔහු වසර 5ක තරග තහනමකට ලක් විය. ඒ අනුව ඔහුට මෙම වසරේදී පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලානය ඔහුට අහිමි වන ලකුණු පහළ විය.
නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට තම බලාපොරොත්තු තව දුරටත් රදවාගත හැකි තත්ත්වයක් මේ වන විට උදා වී තිබේ. කුසල් පෙරේරාට ඖෂධ ලබා දෙන වෛද්‍යවරයා තමා කුසල්ට අදාල ඖෂධය අඩංගු බෙහෙතක් ලබා දුන් බව පිළිගෙන ඇත.
එසේම icc හි ක්‍රියාකාරී සාමාජිකයෙකු වන රන්ජන් මඩුගල්ලේ මහතා ප්‍රකාශ කර ඇත්තේ කුසල් පෙරේරාට අසාධාරණයක් සිදු වේ නම් තමා ඉල්ලා අස් වන බවය.
ඒ අනුව කුසල් පෙරේරාහට ලෝක කුසලානයට සහභාගී වීමට අවස්ථාවක් ලැබෙනු ඇති බවට අනාවැකි පළ වී ඇති නමුත් එය විශ්වාසයෙන්ම කිව නොහැක
Athada boruda yako moakkda meka

mun batting pitch ekak denna hadanne korawennam.ape unge balling attck tibbata batting madi kiyala dannawa un,
thisara,siriwardena, wadunoth hodai