|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඩේත් පිච් වල ප්ලේ කරනකොට මාවලස් ලු :lol::lol:

    නෝන්ඩිය බං ඉන්දියන් පරයෝ සෙට් එක දන්නේ ඩේත් පිච් වල වැඩ දාන්න විතරයි ඔස්ට්‍රේලියාවේදී වැඩ දැම්මේ උන් ඩේත් පිච් දුන්නු නිසා නැත්නං මුන් ඔක්කොම ටික කනවා :yes::yes: හරි හරි අපේ එවුන්ටත් චාන්ස් එක එයිනේ බං :cool:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    ඇයි ඕයි මේ අවුට් සයි ඔෆ් දාන්නේ මෝල් ද දාපිය විකට් ටු විකට් :growl::growl:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    keep-calm-and-support-sri-lanka-9.png

    keep-calm-and-think-positive-42.png
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kohomath paradinna ida thiana ekei series eke watinakamak nathi ekei easy bowl karanna thiyenne. passe baya nathuwa chase karanna thiyenne. paradunata ganak nah ne.