|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මේ පිච් එකේ මේ ලකුණු ගාන සිරාවටම මදි .. මේක අපිට දිනින්න පුළුවන් මන් හිතුවේ 200+ ගහයි කියලා .. දොනියා කනා ගැහුවේ නැත්නං 190 ක් වත් වදින්නේ නෑ :yes::yes: අපිට ජය !!
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ow ithin chandimal captain karanna hari na kiyala pennuwa lesiyenma :yes: Chandi hodai hodai gawe kattiya.. eda pitch eka lesiy bowlers la gemak nathuwa wickets gaththa.. ada arun gahanakota Chandi ta apa na hathara wate bowlers la damme.. Siri ta bole grip unath ekka finger spinner kenek ne modakama thin wadak na

    :yes::yes: uge batting ithn ohe wanana eka karanne. mata nam chandi ge ae hati hodak na. kusal naa ne:(:(:( flat wicket and kusal:love:

    spin pitch ekak meka ban unge aswin wiharai inne game ekakata ape poladi karaayo wadi unta wada unta wadunoth iwarai apita meka gameak hari denna puluwan unge fast bowlers lata ape eun ada gahanawa ape eunta ahuwa wage.:yes:

    hmm balamu machan.hopefully we win.:cool:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ko ara syler kiyana ponz :lol: chandimal wa wadagena innne.. eda mokakda patha hallak dala thibbe mata banala :rofl: tags uth dala :lol: aai chandi gahapuwama ei oka ethakan hangila :lol:

    chandimal gena katha karanna epa. ganja gahalada manda field kale. milindayata bole kepunath ekka. uta chance ne. :growl: balapan jadeja ada hodata dai :yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ පිච් එකේ මේ ලකුණු ගාන සිරාවටම මදි .. මේක අපිට දිනින්න පුළුවන් මන් හිතුවේ 200+ ගහයි කියලා .. දොනියා කනා ගැහුවේ නැත්නං 190 ක් වත් වදින්නේ නෑ :yes::yes: අපිට ජය !!

    :yes::yes::yes: meka 200+ pitch ekak ban 210 220 withara.:yes: