|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
:yes::yes:
dan me issara cricket thread wala thibba quality eka gihin ban.. me jeewithe ta bat ekak allapu nathi match ekak balapu nathi un wadak palak nathi kamata mekata awilla gon athal aran kaala thiyenne cricket threads dagena aapu trend eka :yes: sanjeewa, giggee wage un meke inna one cricket gana danumak thiyena minsuu me gon athal ganna fake un nisa me thread wadak na ban :yes: balloth ekka nidiyagaththama makkoth ekka ne nagittinna wenne :yes:

යන්නේ නැද්ද පොන්ස් :lol::lol::lol::lol:

ලොල් අපි නොදන්න සංජිව...එන්ග්ලිෂ් වලින් රචනාවක් ලියන එකාද :lol::lol::lol:

තමන්ගේ පොරත්වය පෙන්නන කිසිම අදාල නැති මැච් එකක් ගැන නෙට් එකෙන් හොයලා දාන එකා :lol::lol:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඕවා ඔහොම තමයි බන් එළකිරියේ හැමතැනම තියන අවුලක් මේක මොනවා කරන්නද බන් මේවාත් එක්කලම ඉස්සරට යන්න සහෝ සැලෙන්න එපා කවදාවත් :yes:
    11.gif
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    පකස්වින්ට ගැහුවෙ නෑනේ ඒකයි දුක.. තුනයි ගානනේ ඕවරේකට ගහල තියෙන්නෙ
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :yes::yes:
    dan me issara cricket thread wala thibba quality eka gihin ban.. me jeewithe ta bat ekak allapu nathi match ekak balapu nathi un wadak palak nathi kamata mekata awilla gon athal aran kaala thiyenne cricket threads dagena aapu trend eka :yes: sanjeewa, giggee wage un meke inna one cricket gana danumak thiyena minsuu me gon athal ganna fake un nisa me thread wadak na ban :yes: balloth ekka nidiyagaththama makkoth ekka ne nagittinna wenne :yes:

    අඩෝ නම් ටික දාලාම හින්ට් ඇරපන් ආතල් එකක් ගත්තේ බං..උබ ඉතින් තරහ ගත්තට කරන්න දෙයක් නෑ .. ෆේක් වලින් ආවට නම දාන්න බැරි කමක් නෑ යකෝ අපිත් මිනිස්සු :yes: හිත රිදුනා නං සමාවෙන්න ඕනේ :rolleyes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    නාකියගේ කයිය කොහොමද එක බෝලයක් 140ට දාලා
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    යන්නේ නැද්ද පොන්ස් :lol::lol::lol::lol:

    ලොල් අපි නොදන්න සංජිව...එන්ග්ලිෂ් වලින් රචනාවක් ලියන එකාද :lol::lol::lol:

    තමන්ගේ පොරත්වය පෙන්නන කිසිම අදාල නැති මැච් එකක් ගැන නෙට් එකෙන් හොයලා දාන එකා :lol::lol:

    සිරාවට මචන් ඔය හැනරී තමා පොර හෙන වැඩ්ඩෙක් බන් ඔහොම හිටියට ඩිවිශන් 3 එහෙම ගහල ඉන්නෙ පොර ක්‍රිකට් වල ලෙසටම් අපේ ටීම් එකේ ඉඩ නෑලු බන් නැතත් පොර කපු එක්ක එකට සෙල්ලම් කරන්නේ නෑ ලු බන් :lol::lol:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    mokada manda ban u hodata puka denwa india unta

    හම්මේ ඔව්, හැට්‍රික් එක ඉන්දියන් එකෙක් ගත්තනම් මු මැරෙනවා කෑගහලම :lol::lol::lol::lol:

    3rd biggest win lu kohomada kari ballange kathwa

    ESPN එකෙයි අනික් සයිට් වලයි බලපන්කො අපේ උන්ට දාන නොන්ඩි
    "They should not have send us these childs" කියලා තිනවා
    එදා කෑවේ මහා එවුන්ගෙන් වෙන්න ඇති