ICC ekata complain ekak daamuda commentatorsla ganai pitches ganai..![]()
wadak na ICC = BCCI

dan me issara cricket thread wala thibba quality eka gihin ban.. me jeewithe ta bat ekak allapu nathi match ekak balapu nathi un wadak palak nathi kamata mekata awilla gon athal aran kaala thiyenne cricket threads dagena aapu trend ekasanjeewa, giggee wage un meke inna one cricket gana danumak thiyena minsuu me gon athal ganna fake un nisa me thread wadak na ban
balloth ekka nidiyagaththama makkoth ekka ne nagittinna wenne
![]()

මම එදා මැච් එකෙන් පස්සේ කමෙන්ට් එකක් දැම්මා.. එක්කෙනෙක් කියලා තිබ්බා මම ක්රිකට් ගැන දන්නේ නැහැ කියලා..
හරි .. මම ඔයා තරම් දන්නේ නැතුව ඇති.. අවුරුදු ගානක් ක්රිකට් ගහලා, ක්රිකට් බලලා මමත් ටිකක් විතර දන්නවා කියලා හිතෙනවා..
මගේ අදහස් මම ආයේ කියන්නම්..
දිනේෂ් චන්දිමාල් කියන්නේ හොඳ නායකයෙක්.. ඒත් එයාව විස්ස්යි විස්ස් තරඟ වලට දාලා අපි දිනේෂ් චන්දිමාල් කියන ටෙස්ට් සහ එක්දින ක්රීඩකයා විනාශ කරගන්න ඕන නැහැ.. ඒක හරියටම ධම්මික ප්රසාද් ගහන්නේ ටෙස්ට් වගේ තමයි.. මේ ෆෝමැට් එකේ බෝලර්ස්ලා බලන්නේ ලකුනු නොදී ඉන්න.. ඒත් ටෙස්ට් වල විකට් ගන් ඕන.. චන්දිමාල්ට ඒකේ අනිත් පැත්ත..
ඊයේ මැච් එක ගැන කියනවනම් මිලින්ද එයාගේ පලවෙනි ඕවරේ ලකුනු 8ට දාලා ඉද්දි එයාට තව බෝල් කරන්න දුන්නේ නෑ.. ඒක ලොකු වරදක්.. එයා හොඳට බෝලෙත් කැපුවා.. චන්දි හරියට පිච් එක කියෙව්වේ නැහැ..
මේ වගේ ටීම් එකකට මහේල ව්අගේ කෙනෙක්ගේ අඩුව ලොකුවටම තියෙනවා.. මොකද මහේල තරම් ඉක්මටනට පිච් එක සහ බැට්ස්මන්ව කියවන්න පුළුවන් කෙනෙක් මම දැකලා නැහැ..
ශිකර් ධවාන්ගේ කඩුල්ල මුවාකරපු ඉල්ලීම දුන්නේ නැහැ.. ඒක අවුට්, අනික රෝහිත් ශර්මා බිම වැදුනා කියලා හොඳටම ශුවර් බෝලයක් ඇල්ලුවා වගේ උඩත් දැම්මා..
මම නම් ගොඩක් සතුටු වෙනවා මෙච්චර අත්දැකීම් අඩු අලුත් කොල්ලෝ ටිකක් මේ තරමින් හරි සෙල්ලම් කරාට.. මොකද මෙච්චර බැටින් පිච් එකකවත් 200ක් ගහගන්න බැරි උනා..
වෙච්ච හැම දෙයක්ම අමතක කරලා හෙට හොඳටම ගහමු..
අපි හැමදාම උඹලා එක්කමයි..
මොකද ක්රිකට් මගේ පණ වගේ...

Mahela wage mole tiyena ekek thama na, hoda Spinner kenek thama na, Chameerawa hodata purudu karala gaththoth aniwa world class fast bowler kenek karanna puluwan. Milindawa digatama gassanna one thawa tikak udin, u aniwa team eke inna one ekek. Sikkuge prasanna, Sachithra Wadak na team ekata,. Average Skill ekak tiyenne. Club match walata hodai but international hariyan naha.

open karanna kenekui
hoda spin dana ekekui
death bowler kenek
spinner kenek adui ape team ekata![]()
![]()
අවුලක් නෑ බං මේ කොල්ලෝ ටික රටක් වටිනවා මට නං ..හැබැයි සික්කුවා හරි නෑ 
ඌ වෙනුවට වෙන එකෙක් දාන්න ඕනේ මැතිව්ස් අවාම මැද හරිය තව ටිකක් ෆිට් වෙනවා .. මාලිංග අවාම ඩේත් බෝලර්ගේ අඩුවත් හරි ..හැබැයි මූ හොදට දාන්න ඕනේ
ස්පිනර් කෙනෙක්ට වැන්ඩසේ හිටියා නං පට්ට .. කොහෙද ඌ අවා ගියානේ බං ..සික්කුව වෙනුවට ඌ දැම්ම නං හරි ..ඌට බැටීන් පුළුවන්නේ බං ..කුසලුත් අවා නං ටීම් එක ආයේ සුපිරියි 

aniwa ban uba kiyana eka hariඊයේ ගොඩක් පිච් එක තමා අපේ එවුන්ට බලපෑවේ .. සංගා මහේල වගේ දෙන්නෙක් ඊයේ හිටියා නං ලොවෙත් ගහනවා බං මැච් එක දුක තමාඅවුලක් නෑ බං මේ කොල්ලෝ ටික රටක් වටිනවා මට නං ..හැබැයි සික්කුවා හරි නෑ