|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28
    math kiwwa kalin idamma chandimal kiyanne T20 player kenek neme. uwa vinasa karanawa me format ekata aran. oita hodai thirimannawa demmanam. uta uta bola 25kata lakunu 30k hari gahanna puluwan. run a ball nethuwa. milindata eka over ekai dunna eken penawa chandimal match eka read kale ne. milindata bole kepuna eth dunne ne. ath dekim madi chandi ta. thawa ekak seekuwa ewwa thena weradi. eka wicket ekak gihin pressure una welawe u wage easy wicket ekawanne nethuwa shanka hari thisara hari thama ewanna thibbe.

    Kapugedara ewanna thibbe :P neah
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    ඊයේ ගොඩක් පිච් එක තමා අපේ එවුන්ට බලපෑවේ .. සංගා මහේල වගේ දෙන්නෙක් ඊයේ හිටියා නං ලොවෙත් ගහනවා බං මැච් එක දුක තමා :( අවුලක් නෑ බං මේ කොල්ලෝ ටික රටක් වටිනවා මට නං ..හැබැයි සික්කුවා හරි නෑ :frown::frown: ඌ වෙනුවට වෙන එකෙක් දාන්න ඕනේ මැතිව්ස් අවාම මැද හරිය තව ටිකක් ෆිට් වෙනවා .. මාලිංග අවාම ඩේත් බෝලර්ගේ අඩුවත් හරි ..හැබැයි මූ හොදට දාන්න ඕනේ :sorry: ස්පිනර් කෙනෙක්ට වැන්ඩසේ හිටියා නං පට්ට .. කොහෙද ඌ අවා ගියානේ බං ..සික්කුව වෙනුවට ඌ දැම්ම නං හරි ..ඌට බැටීන් පුළුවන්නේ බං ..කුසලුත් අවා නං ටීම් එක ආයේ සුපිරියි :cool::cool:

    Sekku Wadak na Wandi ganna thibba :( eye koheda ape inna harak owa danne na :lol: ara parana team eka ma damma :( ehema daanna thibba ara parana pich ekama dunna nam :cool:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මම එදා මැච් එකෙන් පස්සේ කමෙන්ට් එකක් දැම්මා.. එක්කෙනෙක් කියලා තිබ්බා මම ක්‍රිකට් ගැන දන්නේ නැහැ කියලා..
    හරි .. මම ඔයා තරම් දන්නේ නැතුව ඇති.. අවුරුදු ගානක් ක්‍රිකට් ගහලා, ක්‍රිකට් බලලා මමත් ටිකක් විතර දන්නවා කියලා හිතෙනවා..
    මගේ අදහස් මම ආයේ කියන්නම්..
    දිනේෂ් චන්දිමාල් කියන්නේ හොඳ නායකයෙක්.. ඒත් එයාව විස්ස්යි විස්ස් තරඟ වලට දාලා අපි දිනේෂ් චන්දිමාල් කියන ටෙස්ට් සහ එක්දින ක්‍රීඩකයා විනාශ කරගන්න ඕන නැහැ.. ඒක හරියටම ධම්මික ප්‍රසාද් ගහන්නේ ටෙස්ට් වගේ තමයි.. මේ ෆෝමැට් එකේ බෝලර්ස්ලා බලන්නේ ලකුනු නොදී ඉන්න.. ඒත් ටෙස්ට් වල විකට් ගන් ඕන.. චන්දිමාල්ට ඒකේ අනිත් පැත්ත..
    ඊයේ මැච් එක ගැන කියනවනම් මිලින්ද එයාගේ පලවෙනි ඕවරේ ලකුනු 8ට දාලා ඉද්දි එයාට තව බෝල් කරන්න දුන්නේ නෑ.. ඒක ලොකු වරදක්.. එයා හොඳට බෝලෙත් කැපුවා.. චන්දි හරියට පිච් එක කියෙව්වේ නැහැ..
    මේ වගේ ටීම් එකකට මහේල ව්අගේ කෙනෙක්ගේ අඩුව ලොකුවටම තියෙනවා.. මොකද මහේල තරම් ඉක්මටනට පිච් එක සහ බැට්ස්මන්ව කියවන්න පුළුවන් කෙනෙක් මම දැකලා නැහැ..
    ශිකර් ධවාන්ගේ කඩුල්ල මුවාකරපු ඉල්ලීම දුන්නේ නැහැ.. ඒක අවුට්, අනික රෝහිත් ශර්මා බිම වැදුනා කියලා හොඳටම ශුවර් බෝලයක් ඇල්ලුවා වගේ උඩත් දැම්මා..
    මම නම් ගොඩක් සතුටු වෙනවා මෙච්චර අත්දැකීම් අඩු අලුත් කොල්ලෝ ටිකක් මේ තරමින් හරි සෙල්ලම් කරාට.. මොකද මෙච්චර බැටින් පිච් එකකවත් 200ක් ගහගන්න බැරි උනා..
    වෙච්ච හැම දෙයක්ම අමතක කරලා හෙට හොඳටම ගහමු..
    අපි හැමදාම උඹලා එක්කමයි..
    මොකද ක්‍රිකට් මගේ පණ වගේ...

    Aniwa :yes: sirita denna thibba ball eka turn unath ekka mokada dnne nae uta dunne neththe :sorry: Ain wenna ona unoth innawa ban seekuwanam melo wedakata nae danushka match dekema fail :no: opening aran denna ekek nae thawama hodata :nerd: opening eka gaththe neththnam fail :eek:

    Ada office eke jame beragena innawa hetath ekak thiyanawane kanthareka gahanna dunne kiyala :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    Mahela wage mole tiyena ekek thama na, hoda Spinner kenek thama na, Chameerawa hodata purudu karala gaththoth aniwa world class fast bowler kenek karanna puluwan. Milindawa digatama gassanna one thawa tikak udin, u aniwa team eke inna one ekek.
    Sikkuge prasanna, Sachithra Wadak na team ekata,. Average Skill ekak tiyenne. Club match walata hodai but international hariyan naha.

    ow den sachiyatath kerakenne nae sikuwanam wedakma nae , ara kawuda kiwwa wage u kerakunath ball eka kerakenne nae :lol: Milinda and shanaka ela :yes: dennama hodata karai kiyala hithenawa dilshan ekka shanakawa yawala balanna thiyenne :nerd:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ඇයි දනුෂ්ක ගුණතිලක. first match 9 runs from 18 balls. second match 2 runs from 7 balls. මම දැක්ක දුර්වලම ක්‍රීඩකයෙක්. අහක බලාගෙන බෝලෙට ගහන්නේ. ටයිමින් කියල නාමයක් නැහැ. ෂෙහාන් ජයසුරිය මුට වැඩිය හොදයි. බොල් කරන්නත් පුළුවන්.

    dhanushka gunathillaka in T20 internationals

    MATCHES 4
    INNINGS 4
    RUNS 65
    SR 108.33
    AVERAGE 16.25

    HIGH SCORE 46

    Shehan jayasuriya in T20 internationals

    MATCHES 5
    INNINGS 5
    RUNS 113
    SR 114.14
    AVERAGE 22.60
    HIGH SCORE 40
    WICKETS 2

    shehan kiyana ekath ban sikkuwa wagema thamai wage :lol: ball ekata gahanna puluwan power madi

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    open karanna kenekui
    hoda spin dana ekekui
    death bowler kenek
    spinner kenek adui ape team ekata :( :(

    open karanna kusal nethi paduwa :sorry::sorry:
    venderson dai da danne nae next ekatawath :nerd:
    death bowler ta inne. malinga and chameera thamai , iye dasunuth hodata denma uta dunneth nae second eka , chameerata parawal deka thunak gahapu gaman hebei wide danna gannawa :(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ඊයේ ගොඩක් පිච් එක තමා අපේ එවුන්ට බලපෑවේ .. සංගා මහේල වගේ දෙන්නෙක් ඊයේ හිටියා නං ලොවෙත් ගහනවා බං මැච් එක දුක තමා :( අවුලක් නෑ බං මේ කොල්ලෝ ටික රටක් වටිනවා මට නං ..හැබැයි සික්කුවා හරි නෑ :frown::frown: ඌ වෙනුවට වෙන එකෙක් දාන්න ඕනේ මැතිව්ස් අවාම මැද හරිය තව ටිකක් ෆිට් වෙනවා .. මාලිංග අවාම ඩේත් බෝලර්ගේ අඩුවත් හරි ..හැබැයි මූ හොදට දාන්න ඕනේ :sorry: ස්පිනර් කෙනෙක්ට වැන්ඩසේ හිටියා නං පට්ට .. කොහෙද ඌ අවා ගියානේ බං ..සික්කුව වෙනුවට ඌ දැම්ම නං හරි ..ඌට බැටීන් පුළුවන්නේ බං ..කුසලුත් අවා නං ටීම් එක ආයේ සුපිරියි :cool::cool:

    Kusal awa kiyanne aye ahanna deyak nae :yes::yes::cool: koheda ithin hethi kare ekka bae ne :(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    math kiwwa kalin idamma chandimal kiyanne T20 player kenek neme. uwa vinasa karanawa me format ekata aran. oita hodai thirimannawa demmanam. uta uta bola 25kata lakunu 30k hari gahanna puluwan. run a ball nethuwa. milindata eka over ekai dunna eken penawa chandimal match eka read kale ne. milindata bole kepuna eth dunne ne. ath dekim madi chandi ta. thawa ekak seekuwa ewwa thena weradi. eka wicket ekak gihin pressure una welawe u wage easy wicket ekawanne nethuwa shanka hari thisara hari thama ewanna thibbe.

    apita therena eke uta therenne neththe ei ban :lol::nerd: milindayawa ewanna :sorry: dasuntath ekak denna thibba kasun ta gahanna gahanna utamai dunne :no:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    ඊයේ මැච් එක ගැන කියනවනම් මිලින්ද එයාගේ පලවෙනි ඕවරේ ලකුනු 8ට දාලා ඉද්දි එයාට තව බෝල් කරන්න දුන්නේ නෑ.. ඒක ලොකු වරදක්.. එයා හොඳට බෝලෙත් කැපුවා.. චන්දි හරියට පිච් එක කියෙව්වේ නැහැ..

    උඹේ කතාව ඇත්ත තමයි. ඒත් චන්දි එහෙම කරන්න හේතු ගොඩක් තියෙනව බන්.
    චන්දිට ඕන වෙලා තිබුනෙ ඔක්කොම පන්දුයවන්නෝ ටික අත්හදා බලන්න.මොකද මේ මැච් තුනෙන් පස්සෙ තමයි අපේ වල්ඩ් කප් ටීම් එක අයි.සි.සී එකට යවන්නෙ.
    මිලින්ද කොහොමත් වල්ඩ් කප් ටීම් එකේ ඉන්නව බන්.
    එත් අනිත් කොල්ලො එක මැච් එකක් ගහල , අනිත් මැච් එකේදි අවස්තාවක් නොලැබ වල්ඩ් කප් ටීම් එකට එන අවස්තාව නැති කරන්න චන්දිට ඕන කමක් නෑ.
    පොඩි කොල්ලොන්ගෙ හැකියාව එලියට අරන් වල්ඩ් කප් එකට හොද ටීම් එකක් යවන්න ඕන නිසා තමයි චන්දි එහෙම කලේ.
    චන්දි කියන්නෙ රට ගැන හිතල වැඩ කරන , දුර දිග බලල වැඩ කරන නියම නායකයෙක් වගේම, නිහතමානී ක්‍රීඩකයෙක්.
     
    Last edited:

    :nerd: ethakota dasunta dunneth nae ne :sorry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    15clv2w.jpg
     
    :nerd: :eek: