|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28
    කවුද මල් පොන්සියෙක් දාල ආයෙ එන්න එපා කියලා රෙප් කපලා :lol::lol:ඒවට නම් අපි සැලෙන් නෑ ලොන්තයෝ මම දන්නවා ඔය බිජු නගා කවුද කියලා :P
     
    • Like
    Reactions: 1118lakmalkumara

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    කවුද මල් පොන්සියෙක් දාල ආයෙ එන්න එපා කියලා රෙප් කපලා :lol::lol:ඒවට නම් අපි සැලෙන් නෑ ලොන්තයෝ මම දන්නවා ඔය බිජු නගා කවුද කියලා :P

    :rofl::rofl:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    Heta match eka gana anawaki naddooooo ? :rofl:


    The picturesque ACA-VDCA (Andhra Cricket Association/Visakhapatnam District Cricket Association) ground, set on the outskirts of Visakhapatnam amidst scenic hills, has hosted just one international match so far: the second ODI of the series between India and Pakistan in 2005. But on the evidence of that game, in which over 650 runs were scored, the playing strip is one of the best batting pitches in the country, hard and true and perfect for hitting through the line, as the Indian wicketkeeper-batsman Mahendra Singh Dhoni proved while flaying the Pakistan attack on the way to 148. The stadium currently seats 25,000, although there are plans to increase its capacity to 36,000 with the addition of more tiers to the stands. These additions might, however, block the view of the hills and the pleasant breeze allowed into the ground by the low-lying stands, which currently give it a pleasant air far from the hothouse atmosphere of most Indian grounds.
    (Chandrahas Choudhury)

    හෙටත් ෆ්ලැට් පිච් එකක් :P බඩුම තමා:(
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    හෙටවත් අර සෙක්කු ගෙදර අයින් කරලා වැන්ඩියා දාන්න ඕන නාකියෝ ටිකට අමාරු නම් සෙක්කුවා දායි :angry::angry:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    ube wayasa keeyada ban :rolleyes:

    මගේ වයස මදි බන් තෝරන මන්ඩලේට එකයි සීන් එක මම 1989 :yes::yes:

    ශික් 1970 වත් උනා නම් යන්න තිබ්බා නාකි පඩයෝ ටික ඉතින් ෆේවරේශන් කරකර ඉන්නවා :lol::lol: කල්බ් එකේ උන්ට චාන්ස් දෙනවා වෙන මොනද ඉතින් හොදම උදාහරනේ තමා සිරිවර්දන චාන්ස් දුන්නේ නෑ දැන් ඌ වයස ගියාම ටීම් එකට ගත්තා :angry::angry:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මගේ වයස මදි බන් තෝරන මන්ඩලේට එකයි සීන් එක මම 1989 :yes::yes:

    ශික් 1970 වත් උනා නම් යන්න තිබ්බා නාකි පඩයෝ ටික ඉතින් ෆේවරේශන් කරකර ඉන්නවා :lol::lol: කල්බ් එකේ උන්ට චාන්ස් දෙනවා වෙන මොනද ඉතින් හොදම උදාහරනේ තමා සිරිවර්දන චාන්ස් දුන්නේ නෑ දැන් ඌ වයස ගියාම ටීම් එකට ගත්තා :angry::angry:

    lol me tho naki naki ganawa matath wada naki ekekne balan yaddi man 90 :rofl:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    හරි දක්ශයාට තැන දුන්නා නම් ඉවරයි එහෙම උනා නම් අද ටීම් එක මීට වඩා සුපිරි වෙන්න තිබ්බා හෙට දිල්හාරව :P ටීම් එකට ගත්තොත් මම නම් පුදුම වෙන් නෑ :lol::lol: