|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28

    හෙටත් ෆ්ලැට් පිච් එකක් බන් :angry::angry: අර ජඩේ පඩයා එහෙම ඔකේ රගලා තියන්නේ අයි පී එල් වල හෙනට හැබයි ස්ටෙන් කාරයත් ඔකේ ලෙසටම බෝල් කරලා තියනවා :yes::yes: අපේ ඒ ස්පීඩ් එකට දාන්න ඉන්නේ චමීර විතරයි නේ :dull:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    enna ekane bn wade :P ithin kohomad a api sadaranayak balaporoththu wenne naduth hamduruwange baduth hamudurwange :dull:

    ඔකුන්ට කලින් කලා වගේ කරන්න ඕන ෆ්ස්ට් මැච් එකේ වගේ නතුව දිනන්න බෑ හෙටත් බෝලින් කරන්න උනොත් හරියට බෝලස් ලා දාන්න ඕන චමීරගෙ ස්පීඩ් එකෙන් වැඩක් ගන්න ඕන අනික සිරියට හෙට ස්පින් කරගන්න පුලුවන් වැන්ඩා ඉන්නවා නම් එතනත් ශේප්

    නාකියට ඔවර් ට්කක් දෙන්න පුලුවන් නේ :lol::lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හෙටත් ෆ්ලැට් පිච් එකක් බන් :angry::angry: අර ජඩේ පඩයා එහෙම ඔකේ රගලා තියන්නේ අයි පී එල් වල හෙනට හැබයි ස්ටෙන් කාරයත් ඔකේ ලෙසටම බෝල් කරලා තියනවා :yes::yes: අපේ ඒ ස්පීඩ් එකට දාන්න ඉන්නේ චමීර විතරයි නේ :dull:

    ahha ekane bn ehenam amaru wena ekak nah ane mand abn eelaga eka nam kohoma hari gahanna oni :dull:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔකුන්ට කලින් කලා වගේ කරන්න ඕන ෆ්ස්ට් මැච් එකේ වගේ නතුව දිනන්න බෑ හෙටත් බෝලින් කරන්න උනොත් හරියට බෝලස් ලා දාන්න ඕන චමීරගෙ ස්පීඩ් එකෙන් වැඩක් ගන්න ඕන අනික සිරියට හෙට ස්පින් කරගන්න පුලුවන් වැන්ඩා ඉන්නවා නම් එතනත් ශේප්

    නාකියට ඔවර් ට්කක් දෙන්න පුලුවන් නේ :lol::lol:

    wadak nh bn milindyatath denna oni bnz :dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    12715362_675099802632855_2861822472214122674_n.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙනම් අද වැඩ ටික පෙන්නහල්ලා පැරදුනත් මුන්ට රිද්දවලා පැරදියල්ලා සුබ පැතුම් අපෙ කොල්ලොන්ට
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    සොහොන;19711793 said:
    එහෙනම් අද වැඩ ටික පෙන්නහල්ලා පැරදුනත් මුන්ට රිද්දවලා පැරදියල්ලා සුබ පැතුම් අපෙ කොල්ලොන්ට

    :yes::yes: