U19 eka witharak balapan ada![]()
අඩෝ පට්ට නැටුන් ටික වෙස්ට් ඉන්දියන්ස් එවුන්ගේ ..ඉන්දියන් එවුන්ට රිදිලා
උණුසුම් සුබ පැතුම් .. !! අද රෑටත් මුන්ට සම්බෝලේ ලැබේවා !!![]()

නැත්නම් අද හවසට කමෙන්ට්‍රි කරන උන් කියයි පොඩි සුපර් මෑන් ස්ප්‍රයිඩර් මෑන් ලා ටික U19 කප් එක ගෙනාව කියලා![]()

අපේ එවුනුත් ගැහුවොත් නං තවත් රසවත් 

අපේ එවුනුත් ගැහුවොත් නං තවත් රසවත්
![]()

Api dinuwa wage thama U19 cup eka

අඩෝ පට්ට නැටුන් ටික වෙස්ට් ඉන්දියන්ස් එවුන්ගේ ..ඉන්දියන් එවුන්ට රිදිලා
උණුසුම් සුබ පැතුම් .. !! අද රෑටත් මුන්ට සම්බෝලේ ලැබේවා !!![]()

ගහයි කියල තමා බය ඌ නම් බන්![]()

balapanko wc eke gahana gahilla. gahuwe nathath uge podi mewwa ekak thianawa![]()