|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    macho...
    mata online balanna link 1k diyalla hoda..
    mama balanna hadanne 'watchcric.net' eken.eeta wada hoda ekak thiyeda bn?
    dialog my TV 1n be kiyanawa neh bn..mage 4G router 1 hindada manda..eke thiyenne dongle client 1k neh..danna ekek kiyapallako...My tv puluwan nam wediya hodai
     
    ow ow mchn adsense karnwa :P

    avatar267406_275.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම කිවුවේ ලැජ්ජා නෑ මුට :lol::lol::lol::lol:

    හ්ම්ම් හෙන්රියා මොකද බන් ලජ්ජා වෙන්නේ ටීම් එකේ කොච් වත් කැප්ටන් කමක් කරන එකෙක් නෙමේ නේ :baffled:

    නිකන් එදා කියුවා දිනනවා කියලා එත් එක වැරදුනා එදාම අපිටනම් ඒවා අමතකයි :P

    අද අලුත් මැච් එකක් යනවා කාට උනත් එන්න පුළුවන් කොමන්ට් එකක් දාලා සතුටෙන් ඉන්න හෙන්රියා ආවත් ඇන්ටි bbs ආවත් අපිටනම් අවුලක් නැ

    අපේ කොල්ලන්ට ජය පතනවා නම්
     
    • Like
    Reactions: Henry L

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ow ow freelance koranawa .lol. Shanudrie gawa :P :P( Nama type una harida mnda )

    අපෝ එකි අර වොශ් රූම් එකේ සින්දු කියන හොන්තුව නේද ? :P

    eki washroom walath sindu kiyanawada?:nerd: eki issaralama dekkama hithune ekita socket bahina lede thiyanwa kiyala. balan giyama manasika leddune.:oo:

    owa irisiyawata kiyana katha minissu salenne nah :no::no:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    සොහොන;19714225 said:
    හ්ම්ම් හෙන්රියා මොකද බන් ලජ්ජා වෙන්නේ ටීම් එකේ කොච් වත් කැප්ටන් කමක් කරන එකෙක් නෙමේ නේ :baffled:

    නිකන් එදා කියුවා දිනනවා කියලා එත් එක වැරදුනා එදාම අපිටනම් ඒවා අමතකයි :P

    අද අලුත් මැච් එකක් යනවා කාට උනත් එන්න පුළුවන් කොමන්ට් එකක් දාලා සතුටෙන් ඉන්න හෙන්රියා ආවත් ඇන්ටි bbs ආවත් අපිටනම් අවුලක් නැ

    අපේ කොල්ලන්ට ජය පතනවා නම්

    ජය ගන්න පුලුවන් හොදට සෙල්ලම් කරන අය ටීම් එකට දැම්ම නම් ලක් එකට ගහන් උන්ට කඩේ යන ඒව නම් අනුමත කරන්නෑ කවුරුවත් අර ඉන්දියන් කොමන්ටේටස්ලා වගේ වෙන්න ඕන නෑ වැරදි දේට වැරදි කියන්න පුලුවන් වෙන්න ඕන එතකොටයඉ ටීම් එක හරියට හැදෙන්නේ නැත්නම හැමදාම හාව හද දකින්නා වගේ ගහන් උන් ගන්නවා ටීම් එකට :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සොහොන;19714225 said:
    හ්ම්ම් හෙන්රියා මොකද බන් ලජ්ජා වෙන්නේ ටීම් එකේ කොච් වත් කැප්ටන් කමක් කරන එකෙක් නෙමේ නේ :baffled:

    නිකන් එදා කියුවා දිනනවා කියලා එත් එක වැරදුනා එදාම අපිටනම් ඒවා අමතකයි :P

    අද අලුත් මැච් එකක් යනවා කාට උනත් එන්න පුළුවන් කොමන්ට් එකක් දාලා සතුටෙන් ඉන්න හෙන්රියා ආවත් ඇන්ටි bbs ආවත් අපිටනම් අවුලක් නැ

    අපේ කොල්ලන්ට ජය පතනවා නම්

    ela machan
    11.gif
    :):cool: ++
    oya dial ekata man mokak hari denna ba kiyala athi ekai ochcharama mage passen :rofl:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    ela machan
    11.gif
    :):cool: ++
    oya dial ekata man mokak hari denna ba kiyala athi ekai ochcharama mage passen :rofl:

    දෙන්න තියන එකා උබ කපුගේ බැට් එක අල්ලගෙන ඉන්නේ කවුද පොන්ස් :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජය ගන්න පුලුවන් හොදට සෙල්ලම් කරන අය ටීම් එකට දැම්ම නම් ලක් එකට ගහන් උන්ට කඩේ යන ඒව නම් අනුමත කරන්නෑ කවුරුවත් අර ඉන්දියන් කොමන්ටේටස්ලා වගේ වෙන්න ඕන නෑ වැරදි දේට වැරදි කියන්න පුලුවන් වෙන්න ඕන එතකොටයඉ ටීම් එක හරියට හැදෙන්නේ නැත්නම හැමදාම හාව හද දකින්නා වගේ ගහන් උන් ගන්නවා ටීම් එකට :P

    :lol: ටීම් එකට දාන උන් ගැන කතා කරන්න ගියොත් එක පොලිටිකල් ප්‍රශ්නයක්

    එත් සෙල්ලම් කරන ටීම් එකේ කොල්ලෝ විල මැද බංගලාවට තෝරලා යවපු උන් නෙමේ නේ :lol:

    කට්ට කාලා කිලෝ ගණන් BaG මහා දවාලේ උදේ පාන්දර උස්සන් ගිහිල්ලා

    මහ අවුවේ පිච්චිලා අනිත් උන් හෙවනේ ඉද්දි

    කොච්ලාගෙන් කුණු බැනුම් අහලා හිතේ පීඩනයක් තියාගෙන

    මෙතනට ආපු උන් මේ :no:

    නැතුව විල මැද බංගලාවට වාගේ උදේ හැන්දාවෙයි ප්‍රාඩෝ එකෙන් ගිහින් දවස ගානෙම ගෝල්ඩන් සිරප් කාපු උන් නෙමේ

    දැනුත් බේරෙන දාඩිය කැපවීම සියලු දේම කරන්නේ රටක් ගැන හිතලයි නැතුව බඩක් ගැන හිතලා නෙමේ
    :rolleyes: