|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    සොහොන;19714584 said:
    තාම බැලුවේ නැ බන් අදත් අර නාකි KaLLA ද ඉන්නේ දන්නේ නැ එකි අපිට බයිනවා

    Mama star sports 3 balanbe hindi wisthara wicharae "bohoth sundar shot"
    Stuart binny ge wife ne eki 1kai eki kiyawanne
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Indian Team එකට පොල් ගහන්න වරෙල්ලා...!!!

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1726324

    ඉක්මනට පොල් ගහපල්ලා.....
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    :angry::angry::angry: mona redakda me mun karanne aluth eunta thana denawa wenuwata. mekath iwarai.:(:(:(

    ඔව තමා බන් සිලෙක්ශන් නාකියන්ගේ වැඩ උන්ට කොහොම හරි ඕන උනා දිල්හාර ව ඔබා ගන්න බලපන් ඔක ගන්නවා වල්ඩ් කප් ටීම් එකට :angry::angry:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දිල්හාර ඉන්නේ ඒකට හරියන්න ඔය :lol::lol:

    කියන්න බැහැ බැරිවෙලාවත් දිල්හාරට විකට් ටිකක් ගියොත්. කව්ද දන්නේ. ඒ කලෙත් දිල්හාරගේ හොද බවුන්ස් එකක් තිබුන. බලලම තීරණය කරමුකෝ.
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    Mama star sports 3 balanbe hindi wisthara wicharae "bohoth sundar shot"
    Stuart binny ge wife ne eki 1kai eki kiyawanne

    නාකි බන් දැන් ඒකි බිනියා ඇදලා තියෙන්නේ සේරම ටික :P:P
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    12717392_10153876400622114_1493356528549291929_n.jpg


    :P:P:P:P
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඔව තමා බන් සිලෙක්ශන් නාකියන්ගේ වැඩ උන්ට කොහොම හරි ඕන උනා දිල්හාර ව ඔබා ගන්න බලපන් ඔක ගන්නවා වල්ඩ් කප් ටීම් එකට :angry::angry:

    ow ban eka thamai mun karanan yanne me okawa gathoth nam wadak na api final 4 wath enne na.:angry::angry::(:(
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Right then, India have chosen to chase as has been the trend this series. 160 will be a really competitive score as said by Chadimal, but they may not want to aim too high.

    mona 160k da 180+ wage unama chance ekak thiyanawa. :(:(:(
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    කියන්න බැහැ බැරිවෙලාවත් දිල්හාරට විකට් ටිකක් ගියොත්. කව්ද දන්නේ. ඒ කලෙත් දිල්හාරගේ හොද බවුන්ස් එකක් තිබුන. බලලම තීරණය කරමුකෝ.

    මම ආටිකල් එකක කියෙවුවා දිල්හාරගේ ගෝල්ඩන් කාලේ කරන්න බැරි උන දේ මේ වයස කාලේ කරන්න පුලුවන්ද කියලා අහලා :dull::dull: