|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Indian Team එකට පොල් ගහන්න වරෙල්ලා...!!!

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1726324

    ඉක්මනට පොල් ගහපල්ලා.....
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දිල්හාර පෙනාන්දු ඉන්නවා..මන් මේ හීනයක්ද දකින්නේ :shocked::shocked: :lol::lol: :rofl::rofl:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    66992.png
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    aka athakata u hondai yako u tika welawak hari play karala kiyak hari gahanawa.

    කපුවා උන්නා නං එකක් බං මේ හත්වලාමවල් ගහන හැටි බලපංකො අයියෝ මුන් ඇත්තටම මොකට ක්‍රිකට් ගහනවද මන්දා ..වෙන රට වල බොලස්ලා මෙයිට වඩා උනන්දුවෙන් ගහනවා ..අපේ එවුන් බෝලෙට බයයි බෝලේ එද්දී හතරට පහට නැමෙනවා මුන් ෂිට් :angry::angry: