|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28
    na na ban aluth kollonta thana denna one lu cricket wisharada idiaz ta anuwa :lol::lol::lol::P

    කපුව හිටිය නම් ඔකත් යනවා ආයේ හිටිය කියල අස්වින්ගෙන් කොහෙ බේරෙන්න ද :lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    chandimal and dikwella belinnam kisima wenasak ne. pol buruwo :(

    දෙන්නම T20 international ගහන්න සුදුසු නැහැ :lol::lol:

    අනික බන් All rounder පුරෝගෙන ගහන්න බැහැ

    කපුවා, සෙක්කුගේ,තිසර එක ටීම් එකක ගහලා වැඩක් නැහැ :rofl: