|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සොහොන;19715882 said:
    මැච් එක ඉවරයි ... පලයල්ලා පලයල්ලා ගෙවල් වලට දැන් :no:

    t 20 වත් ගොඩ දාගන්න කොල්ලන්ට වාසනාව ලැබේවා
    :D

    අඩෝ ඔය සින්දුව අහද්දී 2011 වර්ල්ඩ් කප් එක මතක් වෙන්ව බං ෂිට් ඉන්දියන් එවුනුගෙන් කෑවනේ යස අගේට ගන්න තිබ්බ කප් එක :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුසල්,මැතිව්ස්,හේරත්,කුලයා,මාලිංග... මේ 5 දෙනාට මේ දැං ගහන ටීම් එකේ හොද 6ක් දාලා නේ අපේ වර්ල්ඩ් කප් ටීම් එක හැදෙන්නේ. ඉතිං අවුලක් නෑ... ඉන්දියන් උන්ට ඔහේ නටන්න දීපල්ලා... උං කන්නේ ඊලග පාර තමා අපෙං :rolleyes::yes::love:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කුසල්,මැතිව්ස්,හේරත්,කුලයා,මාලිංග... මේ 5 දෙනාට මේ දැං ගහන ටීම් එකේ හොද 6ක් දාලා නේ අපේ වර්ල්ඩ් කප් ටීම් එක හැදෙන්නේ. ඉතිං අවුලක් නෑ... ඉන්දියන් උන්ට ඔහේ නටන්න දීපල්ලා... උං කන්නේ ඊලග පාර තමා අපෙං :rolleyes::yes::love:

    hmmm :D:D
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කුසල්,මැතිව්ස්,හේරත්,කුලයා,මාලිංග... මේ 5 දෙනාට මේ දැං ගහන ටීම් එකේ හොද 6ක් දාලා නේ අපේ වර්ල්ඩ් කප් ටීම් එක හැදෙන්නේ. ඉතිං අවුලක් නෑ... ඉන්දියන් උන්ට ඔහේ නටන්න දීපල්ලා... උං කන්නේ ඊලග පාර තමා අපෙං :rolleyes::yes::love:

    කුසල් එනවද ? :O
     
    • Like
    Reactions: Dinushasankalpa

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    12745447_479534382231714_198966035843260276_n.png
     
    • Like
    Reactions: Ysa Karu

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කුසල්,මැතිව්ස්,හේරත්,කුලයා,මාලිංග... මේ 5 දෙනාට මේ දැං ගහන ටීම් එකේ හොද 6ක් දාලා නේ අපේ වර්ල්ඩ් කප් ටීම් එක හැදෙන්නේ. ඉතිං අවුලක් නෑ... ඉන්දියන් උන්ට ඔහේ නටන්න දීපල්ලා... උං කන්නේ ඊලග පාර තමා අපෙං :rolleyes::yes::love:

    12742699_944829995594156_5277862322781454567_n.jpg
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කුසල්,මැතිව්ස්,හේරත්,කුලයා,මාලිංග... මේ 5 දෙනාට මේ දැං ගහන ටීම් එකේ හොද 6ක් දාලා නේ අපේ වර්ල්ඩ් කප් ටීම් එක හැදෙන්නේ. ඉතිං අවුලක් නෑ... ඉන්දියන් උන්ට ඔහේ නටන්න දීපල්ලා... උං කන්නේ ඊලග පාර තමා අපෙං :rolleyes::yes::love:

    kusal wa thama clear karala na ne ban ara case eken eokomath hari munge hora out ekane bari.:frown:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩෝ ඔය සින්දුව අහද්දී 2011 වර්ල්ඩ් කප් එක මතක් වෙන්ව බං ෂිට් ඉන්දියන් එවුනුගෙන් කෑවනේ යස අගේට ගන්න තිබ්බ කප් එක :(

    මොනවා කරන්නද බන් අපි දෙමු ලබන පාර t 20 වලින් ගේමක් :D
     
    • Like
    Reactions: Dinushasankalpa

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    කුසල්,මැතිව්ස්,හේරත්,කුලයා,මාලිංග... මේ 5 දෙනාට මේ දැං ගහන ටීම් එකේ හොද 6ක් දාලා නේ අපේ වර්ල්ඩ් කප් ටීම් එක හැදෙන්නේ. ඉතිං අවුලක් නෑ... ඉන්දියන් උන්ට ඔහේ නටන්න දීපල්ලා... උං කන්නේ ඊලග පාර තමා අපෙං :rolleyes::yes::love:

    kushal innawada?