සොහොන;19715975 said:96 දීත් ඉන්දියන් උන් පිස්සු බල්ලෝ වාගේ නැටුවා
අදත් එකමයි අම්පයර්ලා කරේ![]()
මේකට නම් හොද කටක් තියන නායකයෙක් ඕනේ බන් මේ වාගේ ජරා වැඩ වෙද්දී කතා කරන්න
එක්කෝ මාලිංග නැත්තම් මේකත් මැතිව්සට දෙමු t20ටීම් එක

ow ban uta turn wenne nae den, ajantha mendis ko ban![]()



ක්රිකට් බල්ලට ගිහිං බං.. දැක්කානේ උං අම්පයර්ලා නෙවෙයි පොන්පයර්ලා![]()


uge action eka wenas karata passe u aul gehin inne sahenna.![]()
ado india dinala match eka


Sachithra Senanayake Team එකට හරියන්නේ නෑ කියලා හිතෙන් නැද්ද?![]()
![]()


umba gihin gahapan ehenamඒත් ඌ අත නමනව නේ බන් කලින් වගේ හරියට බෝල නන් දාන් නෑ....


