|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    12745516_1508762972760493_2034699352787729894_n.jpg
    Ow ban . wu eliyata yanakota anith ayagena ahuwa kohomada out une kiyala. ara pakaya hora out dunna.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,008
    113
    හිතේ දුන යනඩත් එක්ක star sports එකේ ගෑනිට #ක ඉරෙන්ඩ අරිනවා හිතා ගනින්ලා මාත් හිතා ගත්තා....
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    getimage.dll
    46966376.cms


    යකෝ මුන් දෙන්නට පොල් ගහන්න බැරි වුනානේ
    :growl:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Cricketers on Twitter

    Tweets from a list by ESPNcricinfo

    Sanath Jayasuriya @sanath07 Umpires can be mistaken sometimes but those are poor unacceptable decisions. That is my view. Hope that boys will do their best in Asia Cup.

    11.gif
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සොහොන;19715975 said:
    96 දීත් ඉන්දියන් උන් පිස්සු බල්ලෝ වාගේ නැටුවා :no:

    අදත් එකමයි අම්පයර්ලා කරේ :frown:

    මේකට නම් හොද කටක් තියන නායකයෙක් ඕනේ බන් මේ වාගේ ජරා වැඩ වෙද්දී කතා කරන්න

    එක්කෝ මාලිංග නැත්තම් මේකත් මැතිව්සට දෙමු t20ටීම් එක

    මැතිව්ස්ට දෙන එකක් නෑ මචං T20 අනිවා මාලිංග අවාම ඌට දෙයි ... ඉන්දියන් පරයෝ සෙට් එක උන්ගේ රටේදී ගහද්දි දාන්නෙම ඉන්දියන් එවුන් දෙන්නෙක් අම්ප්යාර් විදියට ,, කමක් නෑ බං හැමදාම හොර කරන්න බෑ .කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ :yes::yes:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මැතිව්ස්ට දෙන එකක් නෑ මචං T20 අනිවා මාලිංග අවාම ඌට දෙයි ... ඉන්දියන් පරයෝ සෙට් එක උන්ගේ රටේදී ගහද්දි දාන්නෙම ඉන්දියන් එවුන් දෙන්නෙක් අම්ප්යාර් විදියට ,, කමක් නෑ බං හැමදාම හොර කරන්න බෑ .කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ :yes::yes:
    :yes::yes::yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ape eunge nohakiyawath bala pawa thamai eth mehema hora karadi play karanna ba ne ban.:yes:

    අපි නිකන් හිත රවට්ටගන්න එහෙම හිතනවා පලවෙනි එක දිනුවෙ නිකන් කරුමෙට වගේ නෙ බන් ඒක නිසා කට්ටිය පොඩි බලාපොරොතුවක් තියා ගත්තා ඒ උනත් ඇත්ත තත්වෙ තමා අපිට උන් එක්ක හැරෙන්නවත් බෑ :no::no::no::no: