me ei ban me match wala ara lbw da nethida kiyala illanna bari batsman ta
KAWADADA BAN IND UN GAHANA MATCH WALA THIBUNE OHOMAme ei ban me match wala ara lbw da nethida kiyala illanna bari batsman ta

KAWADADA BAN IND UN GAHANA MATCH WALA THIBUNE OHOMA
සොහොන;19723214 said:අර ටීවී එකෙන් බලලා තීරණය කරන එක නේ ඇගිල්ලෙන් මොනවාද මනදා ඔලුක් කරලා කියන්න ඕනේ අම්පයර්ට එක ඉල්ලන්න කලින්
ඉන්දියන් කාරයෝ නම් මලාට ඕක කරන්න දෙන්නේ නැ![]()

uta pissuda ban freelance inne.
මේ වීඩියෝ එක බලපන්..
පට්ට කික් එකක් එන්නේ ඇඟට..
අපේ කොල්ලන්ගේ මාර හැඟීමක් තියෙන්නේ..
බලපන් එකාට එකා බදාගන්න හැටි උන්ගේ මූනෙ තියෙන හිනාව..
ඒ හිනාව ඉස්සරහටත් අපිට හැමදාම දැකගන්න හම්බවෙන්න කියලා පතනවා..
සංගා මහේල එහෙම දැක්කම පට්ට දුකයි.. ආයේ කවදාවත් ශ්‍රීලංකන් කලර්ස් වලින් දකින්න නැති වෙනවා කියලා මතක් වෙද්දි ෆුල් අවුල්..
Sanga,Mahela duwan ena hati
mara gammak enne. anika ohoma issarahata panala 6k gahapu eka kohomada last ball. Suraj ehemath patta team player. sirama video eka oka 
මේ වීඩියෝ එක බලපන්..
පට්ට කික් එකක් එන්නේ ඇඟට..
අපේ කොල්ලන්ගේ මාර හැඟීමක් තියෙන්නේ..
බලපන් එකාට එකා බදාගන්න හැටි උන්ගේ මූනෙ තියෙන හිනාව..
ඒ හිනාව ඉස්සරහටත් අපිට හැමදාම දැකගන්න හම්බවෙන්න කියලා පතනවා..
සංගා මහේල එහෙම දැක්කම පට්ට දුකයි.. ආයේ කවදාවත් ශ්‍රීලංකන් කලර්ස් වලින් දකින්න නැති වෙනවා කියලා මතක් වෙද්දි ෆුල් අවුල්..

oka thmai mchn kiyanne minihek fail wuna kiyala uwa team eken sadahatama kapana eka enwei wade thawa uwa train karala gassawanna puluwanda balana eka
sangath duck yaddi gandassar kiwwe dan hoda kiwata
ea wage thamai kapu,dilshan hamadama wadinneth anh nowadinneth nah![]()

sana/ dilshan/sanga/mahela/methews/kapuwa/thisara 

oka thmai mchn kiyanne minihek fail wuna kiyala uwa team eken sadahatama kapana eka enwei wade thawa uwa train karala gassawanna puluwanda balana eka
sangath duck yaddi gandassar kiwwe dan hoda kiwata
ea wage thamai kapu,dilshan hamadama wadinneth anh nowadinneth nah![]()
team ekata select karana process eka hondata improve karala honda rational widihakata team ekata players la ganna ona. ehema gattata passe eyala wenuwen invest karala match practice deela kalayak thiyagena hadenna arinna ona. hari nathi aya aragena match ekak dekak deela unwa kapana theory eken ma honda ewun wath poddak fail wechcha gaman kapuwama wenne honda talent ewun miss wena ekai ena ena eka unge performance gana witharak hithana ekai. ethakota team effort eka nathi wenawa, honda temperament thiana ewun miss wela paradina match wala wada pennala thaman goda yana ewun ithuru wenawa.

Aluth thread ekak naddoooo Asia cup ekata![]()

මේ වීඩියෝ එක බලපන්..
පට්ට කික් එකක් එන්නේ ඇඟට..
අපේ කොල්ලන්ගේ මාර හැඟීමක් තියෙන්නේ..
බලපන් එකාට එකා බදාගන්න හැටි උන්ගේ මූනෙ තියෙන හිනාව..
ඒ හිනාව ඉස්සරහටත් අපිට හැමදාම දැකගන්න හම්බවෙන්න කියලා පතනවා..
සංගා මහේල එහෙම දැක්කම පට්ට දුකයි.. ආයේ කවදාවත් ශ්‍රීලංකන් කලර්ස් වලින් දකින්න නැති වෙනවා කියලා මතක් වෙද්දි ෆුල් අවුල්..

aluth eka danna den ekekwath nethida yako![]()

දායි සද්ද නැතුව ඉදපල්ලා හැබැයි ඌට ඇස් නම් පේන් නෑ මලාට X files latest episode එක බැලුවද
spoilers epa but hoda da?ada wada wadiy machan balanna hithaganna balanna labunema na.. balanna hadanna thawa tikakinspoilers epa but hoda da?
. අනවශ්‍ය dialogs වැඩියි, season 1-9 වගේ නම් ආයේ කවදාවත් x files හදන්න බෑ 