|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
12705673_1180974831942860_3503799492002540849_n.jpg

ලෝක ශූරයෝ හැංගි හැංගී වෙස් බදිති
යොහාන් භාසුර | 17 FEBRUARY 2016
ලබන මස 8 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන විස්සයි20 ලෝක
කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගි වන ශ්රී
ලංකා සංචිතය නම් කිරීමට ඊයේ (16) පස්වරුව
දක්වා ශ්රී ලංකා ක්රිකට් ආයතනය අපොහොසත්ව
සිටියයේය.
විස්සයි:20 ලෝක ශූරයන් වන ශ්රී ලංකාව හැර මෙවර ලෝක
කුසලාන තරගාවලියට සහභාගි වන සෙසු රටවල් 15
මීට දින කිපයකට පෙරදීම තම තමන්ගේ ලෝක කුසලාන සංචිත
නම් කර තිබුණි.
ආසියානු කුසලාන සහ ලෝක කුසලාන
තරගාවලියට සහභාගි වීමට සංචිතය කපිල
විජේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික
ක්රිකට් තේරීම් කමිටුව විසින් පසුගිය ඉරිදා ශ්රී ලංකා
ක්රිකට් ආයතනයට බාරදී ඇති බව වාර්තා වේ.
එසේ වුවත් ශ්රී ලංකා පිලේ ප්රධානතම ක්රීඩකයන්
දෙදෙනකු අතර පවතින කඹ ඇදිල්ලක් මෙන්ම ශ්රී ලංකා
ක්රිකට් ආයතනයේ නිලධාරියකුගේද මැදිහත්වීම නිසා
සංචිතය නම් කිරීම ප්රමාද වී ඇති බව වාර්තා වේ.
ශ්රී ලංකා පිලේ නව පුහුණුකරු ග්රෑහැම් ෆෝඞ් මහතා ද
තේරීම්වලට මැදිහත්ව සිටින බව වාර්තා වේ. ආරම්භක
පිතිකරුවන් දෙදෙනකු, පා දඟ පන්දු යවන්නකු, පිට දඟ පන්දු
යවන්නකු සහ තුන් ඉරියව් ක්රීඩකයකු පිළිබ`දව ගැටළු රැුසක් මතුවී
ඇති බව වාර්තා වේ.
එහිදී කණ්ඩායමේ ජ්යෙෂ්ඨ ක්රීඩකයන් දෙදෙනා තමන්ගේ
අභිමතය පරිදි ඇතැම් ක්රීඩකයන් ඉල්ලා සිටීම මෙම ගැටළුවට
හේතු වී ඇති බව වාර්තා වේ.
මේ අතර කණ්ඩායමේ ප්රධාන ක්රීඩකයකු ආබාධයකට
ලක්ව සිටින හෙයින් ආසියානු කුසලාන තරගාවලියේදී
තරගවලට සහභාගි වීමේ අවස්ථාවක් නැතත් සෙසු
කී්රඩකයන්ගේ දස්කම් පිළිබඳව විමසිලිමත් විය යුතු හෙයින්
ආසියානු කුසලාන තරගාවලියේදී තමන්ට
කණ්ඩායමේ ස්ථානයක් දෙන්න යයිද අවසර ඉල්ලා තිබේ.
එම ඉල්ලීම දිගින් දිගටම ප්රතික්ෂේප වෙමින් පැවැතියද පෙරේදා (15
වැනිදා) රාත්රීයේ ඒ සඳහා අනුමැතිය ලැබී ඇති බවත්
වාර්තා වේ.
ශ්රී ලංකා විස්සයි20 කණ්ඩායම මෑතකදී විස්සයි20
තරග පහකට සහභාගි වුවද කණ්ඩායම තෝරා ගැනීම
ප්රශ්නයක් බවට පත්ව ඇත්තේ මෑතක සිට තේරීම්වලට අත පොවන
ක්රීඩකයකු නිසා බව දැනගන්නට තිබේ.
ශ්රී ලංකාව පසුගිය ජනවාරි මාසය දක්වා
අන්තර්ජාතික ක්රිකට් සභාවේ විස්සයි20 ශ්රේණිගත කිරීමේ
පළමු ස්ථානයේ පසුවූ අතර නවසීලන්තය හමුවේ පරාජයෙන්
පසුව පළමු ස්ථානය අහිමිවිය. ඉන්දියාවට එරෙහිව
පසුගියදා පැවැති තරගාවලියේ පළමු තරගය ජය ලැබීමෙන් පසුව
ශී්ර ලංකා කණ්ඩායම නැවතත් ශ්රේණිගතකිරිම් අනුව
පළමු ස්ථානයට පැමිණිය ද ඉතිරි තරග දෙක පරාජයට
පත්වීමෙන් නැවතත් පස්වැනි තැනට ඇද වැටුණි.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උප ලේකම් රවීන් වික්රමරත්න
මහතාගෙන් මේ පිළිබ`දව කළ විමසුමකදී පැවසුවේ කණ්ඩායම
නම් කිරීමට අවසන් මොහොත දක්වා සිටින බවයි.
”මේ දක්වා කණ්ඩායම නම් කර නෑ. කණ්ඩායම නම්
කිරීමට හෙට දක්වා පුළුවන්” යැයි වික්රමරත්න මහතා වැඩි
දුරටත් පැවසීය.
මෙම ප්රමාදය පිළිබ`දව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ
ප්රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා
මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ අද (17 වැනිදා) පස්වරුව
වන විට කණ්ඩායම ඉදිරිපත් කළ හැකි බවයි.
”අද පස්වරුවේ තේරීම් කමිටු රැුස්වීමත් තියෙනවා. එහිදී
කණ්ඩායම තෝරලා හෙට උදේ ක්රීඩා අමතිතුමාගේ
අනුමැතියට යොමු කරනවා. දවල් වන විට අපිට කණ්ඩායම
දෙන්න පුළුවන්’ යැයි ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත්
පැවසීය.
 
idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28

    ඔව තමා අපි කියන්නේ දක්ශයාට තැන නෑ උන්ට ඕන අය ගන්නයි ඕන ෆේවරේශන් කරකර ඔය ටීම් එකට දිල්හාර දාන්න කියලා වෙන්න ඕන අර නිලදාරියානම් දගලන්නේ අනික් අය නම් උන්ගේ ක්ලබ් වල අය ගන්න කියලා ඔන්න ඔක තමා මුල ඉදන් කිවුවේ මම තොරන නාකි හම්පඩයෝ ටික කරන උලවුවක් නෑ කියලා කෝ අර හැනරී ...:lol::lol:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    සොහොන;19728512 said:
    කොහෙද මැච් එක ගහන්නේ ඉන්දියාවේ නම් පැය බාගයක් අඩු කර ගන්න සහෝ :rolleyes:

    බන්ගලාදේසේ තියෙන්නේ ඒශියා කප් එක මේ පාර :yes::yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව තමා අපි කියන්නේ දක්ශයාට තැන නෑ උන්ට ඕන අය ගන්නයි ඕන ෆේවරේශන් කරකර ඔය ටීම් එකට දිල්හාර දාන්න කියලා වෙන්න ඕන අර නිලදාරියානම් දගලන්නේ අනික් අය නම් උන්ගේ ක්ලබ් වල අය ගන්න කියලා ඔන්න ඔක තමා මුල ඉදන් කිවුවේ මම තොරන නාකි හම්පඩයෝ ටික කරන උලවුවක් නෑ කියලා කෝ අර හැනරී ...:lol::lol:

    :dull: danna un ne ban. melo rahak nethi set ekak ne inne.
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    :dull: danna un ne ban. melo rahak nethi set ekak ne inne.

    එක තමා මචන් ඔකුන්ට ඕන හරිම කට්ටිය යවන්න නෙමේ තමන්ගේ කල්බ් එකේ කට්ටිය යවාගන්න නැත්නම් තමන්ගේ නෑදෑවෙන කෙනෙක් ටීම් එකට දාන්න ඔව තමා ඔය තොරන සක්කිලි කරන්නේ අනික මම නම් කියන්නේ මොනතරම් සීනිය උනත් කමක් නෑ ලකුනු අතර නැත්නම් අයින් කරලා තියන්න තියෙන්නේ මැච් 3-4 ක් වත් එතකොට හරියට ප්ලේ කරයි අනික මේ බැටින් පැක්ටිස් කරන්න නෙමේ නේ ජාතික කන්ඩායමට ගන්නේ හරියට තමන්ගේ දක්ශතා පෙන්නන් න නැතුව හදිස්සියෙන් ක්‍රීඩාගාරයට එන එක නෙමේ නේ වෙන්න ඕන :dull::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව තමා අපි කියන්නේ දක්ශයාට තැන නෑ උන්ට ඕන අය ගන්නයි ඕන ෆේවරේශන් කරකර ඔය ටීම් එකට දිල්හාර දාන්න කියලා වෙන්න ඕන අර නිලදාරියානම් දගලන්නේ අනික් අය නම් උන්ගේ ක්ලබ් වල අය ගන්න කියලා ඔන්න ඔක තමා මුල ඉදන් කිවුවේ මම තොරන නාකි හම්පඩයෝ ටික කරන උලවුවක් නෑ කියලා කෝ අර හැනරී ...:lol::lol:

    mokada oi hama reddatama mage nama danne ledakda? :lol::lol:
    kauda dilhara wa thoraganna kiuwe? :lol: theruwata man mak korannada? :rofl:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    12705673_1180974831942860_3503799492002540849_n.jpg

    ලෝක ශූරයෝ හැංගි හැංගී වෙස් බදිති
    යොහාන් භාසුර | 17 FEBRUARY 2016
    ලබන මස 8 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන විස්සයි20 ලෝක
    කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගි වන ශ්රී
    ලංකා සංචිතය නම් කිරීමට ඊයේ (16) පස්වරුව
    දක්වා ශ්රී ලංකා ක්රිකට් ආයතනය අපොහොසත්ව
    සිටියයේය.
    විස්සයි:20 ලෝක ශූරයන් වන ශ්රී ලංකාව හැර මෙවර ලෝක
    කුසලාන තරගාවලියට සහභාගි වන සෙසු රටවල් 15
    මීට දින කිපයකට පෙරදීම තම තමන්ගේ ලෝක කුසලාන සංචිත
    නම් කර තිබුණි.
    ආසියානු කුසලාන සහ ලෝක කුසලාන
    තරගාවලියට සහභාගි වීමට සංචිතය කපිල
    විජේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික
    ක්රිකට් තේරීම් කමිටුව විසින් පසුගිය ඉරිදා ශ්රී ලංකා
    ක්රිකට් ආයතනයට බාරදී ඇති බව වාර්තා වේ.
    එසේ වුවත් ශ්රී ලංකා පිලේ ප්රධානතම ක්රීඩකයන්
    දෙදෙනකු අතර පවතින කඹ ඇදිල්ලක්(Malinga,Chandimal) මෙන්ම ශ්රී ලංකා
    ක්රිකට් ආයතනයේ නිලධාරියකුගේද මැදිහත්වීම නිසා
    සංචිතය නම් කිරීම ප්රමාද වී ඇති බව වාර්තා වේ.
    ශ්රී ලංකා පිලේ නව පුහුණුකරු ග්රෑහැම් ෆෝඞ් මහතා ද
    තේරීම්වලට මැදිහත්ව සිටින බව වාර්තා වේ. ආරම්භක
    පිතිකරුවන් දෙදෙනකු (Dickwella & Dhanushka )
    , පා දඟ පන්දු යවන්නකු (Seekkuge), පිට දඟ පන්දු
    යවන්නකු(Sachithra)
    සහ තුන් ඉරියව් ක්රීඩකයකු(Thisara) පිළිබ`දව ගැටළු රැුසක් මතුවී
    ඇති බව වාර්තා වේ.
    එහිදී කණ්ඩායමේ ජ්යෙෂ්ඨ ක්රීඩකයන් දෙදෙනා (Malinga,Mathews) තමන්ගේ
    අභිමතය පරිදි ඇතැම් ක්රීඩකයන් ඉල්ලා සිටීම මෙම ගැටළුවට
    හේතු වී ඇති බව වාර්තා වේ.
    මේ අතර කණ්ඩායමේ ප්රධාන ක්රීඩකයකු ආබාධයකට
    ලක්ව සිටින හෙයින්(Malinga)

    ආසියානු කුසලාන තරගාවලියේදී
    තරගවලට සහභාගි වීමේ අවස්ථාවක් නැතත් සෙසු
    කී්රඩකයන්ගේ දස්කම් පිළිබඳව විමසිලිමත් විය යුතු හෙයින්
    ආසියානු කුසලාන තරගාවලියේදී තමන්ට
    කණ්ඩායමේ ස්ථානයක් දෙන්න යයිද අවසර ඉල්ලා තිබේ.
    එම ඉල්ලීම දිගින් දිගටම ප්රතික්ෂේප වෙමින් පැවැතියද පෙරේදා (15
    වැනිදා) රාත්රීයේ ඒ සඳහා අනුමැතිය ලැබී ඇති බවත්
    වාර්තා වේ.

    :angry::angry::angry:
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එක තමා මචන් ඔකුන්ට ඕන හරිම කට්ටිය යවන්න නෙමේ තමන්ගේ කල්බ් එකේ කට්ටිය යවාගන්න නැත්නම් තමන්ගේ නෑදෑවෙන කෙනෙක් ටීම් එකට දාන්න ඔව තමා ඔය තොරන සක්කිලි කරන්නේ අනික මම නම් කියන්නේ මොනතරම් සීනිය උනත් කමක් නෑ ලකුනු අතර නැත්නම් අයින් කරලා තියන්න තියෙන්නේ මැච් 3-4 ක් වත් එතකොට හරියට ප්ලේ කරයි අනික මේ බැටින් පැක්ටිස් කරන්න නෙමේ නේ ජාතික කන්ඩායමට ගන්නේ හරියට තමන්ගේ දක්ශතා පෙන්නන් න නැතුව හදිස්සියෙන් ක්‍රීඩාගාරයට එන එක නෙමේ නේ වෙන්න ඕන :dull::dull:

    parana un fail una kiyala ayin karanna baya ethi ban. over ekak bat karanna puluwan aluth un ne ban den. dekkane dikwella. pitch eka kohomada dana bowler kawda uta ewa ganak ne demma gaman penna out una. ithin oyawage oluwak nethi halparuwo nam new comers la parana unta fail unath selectors chance denne ekai ban. :sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කැප්ටන්සි එකට බන් :baffled:

    තරහා වෙන්නේ නැත්තම් අනිත් සින් එකත් අහන්නම්

    මාලිනග පිලයි මැතිවිස් පිලයි කියලා ලංකාවේ ටීම් එකේ උන් බෙදිලාද බන් ඉන්නේ

    උන් දෙන්නා වෙන වෙනම ක්‍රීඩකයෝ ඉල්ලන්නේ ඇයි
    :confused: