|||෴🇮🇳 Indian Premier League 2019 [IPL 2019] 🇮🇳෴||| [March 23 - May 12]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    MSD :shocked:
    Adath patta match ekak giye
    11.gif
    .
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අයියෝ බෙන්,තෝව කෝටි ගානක් දීලා ගත්තු උන්ට ගහන්න ඕනා හරක් මොකෙන්ද එකෙන්,
    2018 සීසන් එකේත් අවුල්,මේකෙත් අවුල්.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    mee asse match gahanawa :shocked:

    newsfirst.lk

    Update : ඉන්දීය මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ

    ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියරේ ජන්ද විමසීම අද ආරම්භ විය.

    අදියර 7ක් යටතේ පැවැත්වෙන මෙම ජන්ද විමසීම මැයි 19 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.

    ප්‍රතිඵල ගණනය කිරීම් සිදුවන්නේ මැයි 23 වන දා බව ඉන්දිය වාර්තාවල සඳහන් ය.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,591
    113
    Piliyandala
    බලපන් ඉතින් ඉඳල ඉඳල බලන්නේ නැතිම මැච් එක පට්ට එකක් වෙලා හයිලයිට්ස් බලද්දී
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    MI ada illan kewa.

    bumrah witharai hitiye death bowler kenekta.

    ara eda wicket 6k gaththa ekaa luck ekatada manda gaththe :P ada waduna hodatama