2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් විසින් අදිනු ලබන නිල ජර්සිය අද(03) එළිදැක්වුණා.
එහි මෙවර කැස්බෑවෙකුගේ හැඩය සහිත මෝස්තරයක් දක්නට ලැබෙනවා.
එම කැස්බෑවෙකුගේ හැඩය සහිත මෝස්තරය භාවිතා කිරීමට හේතුව වනුයේ මෙම ජර්සිය සම්පූර්ණයෙන්ම සමුද්‍ර අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයෙන් නිශ්පාදනය කර තිබීමයි.
ශ්‍රී ලංකා නාවික හමුදුදාව හා MAS Holdings (Pvt) Ltd එක්ව ලංකාව පුරා සමුද්‍ර අප්රදව්ය යොදා ප්රතිචක්කිරණය කිරීමෙන් ලබා ගත අමුදව්‍ය භාවිතයෙන් මෙම ජෙසිය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි
.
ඒක නම් අගය කරන්න ඕනේ වැඩක් !!