|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    මේ වීඩියෝ එකේ 0:47 පටන් ගන්න මියුසික් එක මොකක්ද?
    මගේ ඔලුවේ කොහේ හරි එක තියෙනවා මතක් වෙන්නෙම නෑ :sorry:
    පින්වතෙක් ඉන්නවනම් හොයලා දෙන්න...​
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Jennings to Holder, FOUR runs, rocks back, clumped over the leg side, this is going to run away... Holder raises a maiden Test DOUBLE-ton, he leaps and punches the air! Only the third time by a someone batting No. 8 or lower, a huge achievement by the captain on his home ground. The fires are burning strong in Babylon!

    And that's it, West Indies have declared with a lead of 627
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Thirimanneගේ out එකේ drs decision එක හරිද බන්,
    ඒ ලබ්බේ hotspot වල මුකුත් edge එකක් නැහැනේ,
    ස්නිකෝ මීටර් එකේ රීඩ් එකක් එන්නේ බැට් එක පාස් කරලා බෝලේ ගියාම ,
    Commentators ගොයියලත් ශේප් එකේ කතාව මග ඇරියා, umpire decision එකට favour කරලා ¡¡¡
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,336
    113
    Thirimanneගේ out එකේ drs decision එක හරිද බන්,
    ඒ ලබ්බේ hotspot වල මුකුත් edge එකක් නැහැනේ,
    ස්නිකෝ මීටර් එකේ රීඩ් එකක් එන්නේ බැට් එක පාස් කරලා බෝලේ ගියාම ,
    Commentators ගොයියලත් ශේප් එකේ කතාව මග ඇරියා, umpire decision එකට favour කරලා ¡¡¡

    Out na ne..e gon bijja out eka dunnada.. :angry: