|||෴🇱🇰 Sri Lanka tour of Australia 2019 🇦🇺෴||| [3 T20Is]

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :lol::lol:anemanda ban
    Dasunuth kiwwa tharam kick ekak pennuwe na neda anith match tikema
    isuru udana uth ehema thama matanam:baffled::baffled:


    AUS wage team ekakata gahnan kohomath amarui unge rate eth me wage kela une dasun ge waradin newi mendis and duckwalla team ekata awa kiyanne team ekama iwarai un denna thanikarama wadakatama nathi una un denna kapala hari next match eka gahuwoth api aduma gane game ekak hari denawa.
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎





    ඔව් බන්, අලුත් කොල්ලෝ ටිකක්, අලුත් කැප්ටන් කෙනෙක්, අලුත් බලාපොරොත්තු එක්ක ලස්සන ගමනක් යන්න තිබ්බා.....
    :(:(:(

    2003 ෆයිනල්ස් වලින් පස්සේ සවුත් අප්‍රිකා ටීම් එක පල්ලහට වැටිලා තිබුණු වෙලාවේ ග්‍රෑම් ස්මිත් ටීම් එකේ කැප්ටන්සියට එද්දී වයස 22.....ටීම් එක ලස්සනට බිල්ඩ් කළා. උන් කොහොමත් අන් ලකී ඒ වුනාට පට්ට ස්ට්‍රොන්ග් ටීම් එකක් හැදුනා ඊට පස්සේ.

    මාත් හිතුවේ සුපිරියට ටීම් එක හදලා ගනී කියලා පකිස්තාන් ටුවර් එකෙන් පස්සේ.
    ඇත්තටම ඒ ටීම් එකට මාලිංගයි KJP විතරක් ආවනම් හොඳටම ඇති.
    දික්වැල්ල ගේන්න ඕනේ නිසා මිනෝද් වත් කැපුවා.

    අපේ කොහෙද බන් එච්චර කොන්ද පන තියෙන සිලෙක්ටර්ස් ලා..
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    :lol::lol:Anemanda ban u innawanam one down gassana wenawa
    open batala middle order danan bane ban


    menids t20 gassala chandimal wage uwath kanawa:baffled::baffled:


    t20 wala wenama set ekak hadanna ona

    koheda ithin ODI TEST gahan unwath mekata danawa:lol::lol:
    NZ series eke mu open awilla 70 ganakda koheda gahuwa.T20 wala mu number 3 fail.
    muwa digatama thiyaganna one nisa KJP no4 gassanawa:baffled:

    aniwa. menda nam T20 set wen nae
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    mannam issara indamma kiwwa seen ekak thama

    eX: smawayase kollo set ekak mokk hari wadak karanawa machanla un athal eke patta gammen wadak karanawa othanata ithin oon kada path wenawa
    hena parinatha porawal kiyaganna set ekak mokada wenne kiyala nikamata hithapan ?

    umbala kiyapan mokada wenne kiyala umbalath mehema athddakim athi ne ?
    sri lanka cricket ekatath oka thama wenne!:(:(
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    58MQxG-E_400x400.jpg
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    wtf


    1 Kusal Mendis, 2 Niroshan Dickwella, 3 Kusal Perera (wk), 4 Avishka Fernando, 5 Shehan Jayasuriya, 6 Oshada Fernando, 7 Bhanuka Rajapaksha, 8 Lakshan Sandakan, 9 Lasith Malinga (c), 10 Nuwan Pradeep, 11 Lahiru Kumara


    danushkayawa kapala neda kusal mendis hari dick hari kapanne nethiwa kari pakai
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අනේ අදත් පැරදියන්
    අර පොන්නයෝ දෙන්නා බින්දුවටම පලයන්