|||෴🇱🇰 Sri Lanka tour of Australia 2019 🇦🇺෴||| [3 T20Is]

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මටත් හිතෙන්නේ මාලිංගගේ කැප්ටන්සි අවුල් :(
    අනිත් එක ටොස් එක දිනපු එකේ බැට් කරන්න තිබුනා. එහෙනම් අඩුම 150 ක් වත් ගහයි.
    කසුන් රාජිත කනවා කියලා දැන දැනත් ඕවස් හතරම දැම්මෙව්වා.
    ෆස්ට් බැට් ගුනතිලක එක්ක කුසල් මෙන්ඩිස්ව එවපු එකත් ගොංකමක්.
    ගුනතිලක එක්ක පොඩි සනාව දැම්මනම් ඒත් එකක්.

    ටොස් එක ඇවිල්ල බැට් කරේ නැත්තේ අපේ උන්ට drop in pitches වල ගහල වැඩිය පුරුදු නැති නිසා වෙන්න පුළුවන්
    මුලින් බෝල් කරාම pitch එක කොයි වගේද කියල පොඩි idea එකක් ගන්න පුළුවන් නේ

    ගුණේ එක්ක අවිශ්ක එවන්න ඕනේ බන් ඌ හොදට fast විකට් වල සෙල්ලන් කරනවා
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    කීපට ලොකු දෙයක් කරන්න පුළුවන් batsmenව හොදටම read කරන්න පුළුවන් හොදම තැනක් තමයි විකට් කීපර් :yes:
    batsmen ඊලගට මෙහෙම පාරක් ගහයි මෙතනට දාපන් වගේ කියල අනිවා control කරන්න පුළුවන් :)
    හොදම උදාහරනේ දෝනි පොර තමයි චහල්, කුල්දීප් දෙන්නාව control කරන්නේ කෝලිට ඒක බෑ :no:

    ටොස් එක ඇවිල්ල බැට් කරේ නැත්තේ අපේ උන්ට drop in pitches වල ගහල වැඩිය පුරුදු නැති නිසා වෙන්න පුළුවන්
    මුලින් බෝල් කරාම pitch එක කොයි වගේද කියල පොඩි idea එකක් ගන්න පුළුවන් නේ

    ගුණේ එක්ක අවිශ්ක එවන්න ඕනේ බන් ඌ හොදට fast විකට් වල සෙල්ලන් කරනවා

    Yes Wenna puluwan KJP moral eka hadanne na ekko uwa outfield danan ona
    Minodge batting paththa gana wadiya danen na mannam KJP e athin sahenna issarahin inne minihata wada

    Man kiyanenam Danushka ekka KJP Open enna ona
    man eda idanma oka kiyanawa ODI unath KJP open enna ona

    KJP set unoth match eka api aniwa hoda score ekak daganna puluwan
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63

    :yes: Mendis, DG dennama eka type bat karanne. Classic players la but strike rates lokuwata ne. Dennama open eddi ethakota middle order pressure wediyi.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Yes Wenna puluwan KJP moral eka hadanne na ekko uwa outfield danan ona
    Minodge batting paththa gana wadiya danen na mannam KJP e athin sahenna issarahin inne minihata wada

    Man kiyanenam Danushka ekka KJP Open enna ona
    man eda idanma oka kiyanawa ODI unath KJP open enna ona

    KJP set unoth match eka api aniwa hoda score ekak daganna puluwan

    KJP සෙල්ලන් කරනවා නම් කීප් කරන එක ටීම් balance එකට හොදයි බන් මොකද නැත්තන් විකට් කීපර්ස්ල දෙන්නෙක් ගහන්න වෙනවා නේ
    අනිත් එක outfield එකේදී පොර injured වෙනවා :baffled:

    ODI වලට නම් නියම කීපර් මිනොඩ් :yes:

    ඔව් ඒක හරි හැබැයි ලේෆ්ට් රයිට් combination එකක් වැදගත් සුපිරි බොලින්ග් attack එකක් ඉද්දි :yes::yes:

    KJP no 4 අවුලක් නෑ ඕන වෙලාවට එලියට ගහන්න පණ තියන නිසා :cool:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Run out mis kara,
    me pitch wala hariyta mun bowl and bat karanna danne nha,
    Captaincy tikak awul lagata awith moral eka denna one,
    Spinnerslata pressure eka denakota sup eka denna one Keeper (Minod is far better than KJP as keeper, he can contribute a lot with bat)
    Mxwell karaya ape unt awithrayi gahnne, uta danna one bouncer ape un anthimta thma uta bouncer damme, anika warner uta wicket eka athulta danna one ashes baluwanm thereyi, mun players la gana adaynayk nha wge
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :yes: Mendis, DG dennama eka type bat karanne. Classic players la but strike rates lokuwata ne. Dennama open eddi ethakota middle order pressure wediyi.
    ss eka 100+ wenna ona aniwa nathina mmiddle order eka kela wenawa

    ape un hithanne match 3k gahuwa kiyala sahenna thanakata awilla kiyala

    team eke development ekak thiyenawa eth thama ape wenasak na wadiya:(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    KJP සෙල්ලන් කරනවා නම් කීප් කරන එක ටීම් balance එකට හොදයි බන් මොකද නැත්තන් විකට් කීපර්ස්ල දෙන්නෙක් ගහන්න වෙනවා නේ
    අනිත් එක outfield එකේදී පොර injured වෙනවා :baffled:

    ODI වලට නම් නියම කීපර් මිනොඩ් :yes:

    ඔව් ඒක හරි හැබැයි ලේෆ්ට් රයිට් combination එකක් වැදගත් සුපිරි බොලින්ග් attack එකක් ඉද්දි :yes::yes:

    KJP no 4 අවුලක් නෑ ඕන වෙලාවට එලියට ගහන්න පණ තියන නිසා :cool:
    Rajithayawa uda damma dan ablap[an uta uan de match 3kin ape un serama wisaduwa:baffled: kiyala hithuwa

    ara yoker dana ekek innawa neda moakda unge nama mathaka na:baffled:
    udanawa halalada meke:dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Run out mis kara,
    me pitch wala hariyta mun bowl and bat karanna danne nha,
    Captaincy tikak awul lagata awith moral eka denna one,
    Spinnerslata pressure eka denakota sup eka denna one Keeper (Minod is far better than KJP as keeper, he can contribute a lot with bat)
    Mxwell karaya ape unt awithrayi gahnne, uta danna one bouncer ape un anthimta thma uta bouncer damme, anika warner uta wicket eka athulta danna one ashes baluwanm thereyi, mun players la gana adaynayk nha wge
    :(:(Anemanda munta kisiam plan ekak na wage
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Rajithayawa uda damma dan ablap[an uta uan de match 3kin ape un serama wisaduwa:baffled: kiyala hithuwa

    ara yoker dana ekek innawa neda moakda unge nama mathaka na:baffled:
    udanawa halalada meke:dull:

    පක්කො series එකේ ලොකු pressure එකක් තිබ්බේ නෑ :no:

    විකුම් සංජය ද ?
    උදාන දෙවැනි එකට දායි රාජිත වෙනුවට :nerd:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ape eun party ekak dai meke sathutuata.:lol::lol::lol:

    onna gahanawanam eka match ekak dina ganan chance ekak have habai duckwallai badumendis ui denama halanna one natham mekath kanawa.

    :rofl::rofl: ඔව් ඔව්
    මෙන්ඩ වෙනුවට අවිශ්ක ගැස්සුවා නම් හරි
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    පක්කො series එකේ ලොකු pressure එකක් තිබ්බේ නෑ :no:

    විකුම් සංජය ද ?
    උදාන දෙවැනි එකට දායි රාජිත වෙනුවට :nerd:
    Ah Anna u thama utath chace ekak dekak dila baluwanam hodai wage

    danata pradeep ok lawata:)

    thawa spin ekakui fast ekakui ona:rolleyes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Ah Anna u thama utath chace ekak dekak dila baluwanam hodai wage

    danata pradeep ok lawata:)

    thawa spin ekakui fast ekakui ona:rolleyes:

    පොර Emerging Squad එකක්වත් නෑ බන් දැන් :no: උවමනාවක් නැතුව පිස්සු නටනවා ඇති :dull:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Shakib Al Hasan banned from all cricket for failing to report bookie's approach:eek:

    සල්ලි නැති වුන් වගේනේ යකෝ මුට මාරම සල්ලියක් තියෙන්නේ අපරාදේ ටැලන්ට එක කැරියර් එක ඉවරයි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    BbYXDhX.jpg