|||෴🇱🇰 Sri Lanka tour of Pakistan 2019 🇵🇰෴||| [2 Tests]

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පකිස්තානෙට වින්ටර් එක යකෝ මේ දවස් ඩුබායි ගහන්න පාලන කරපු ටුවර් එක අනිතිම මොහොතේ පකිස්තාන් ගියේ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    DUBAI WALATH WAHAIWA

    :baffled::baffled:

    ඖෂ්ට්‍රෙලියා නිව්සිලන්ඩ් තමයි හරියන්නේ එහෙනම් අද 40+ මැච් එකේ .

    වෙනදාට අපේ ටීම් එක මේ රටවල් දෙකේ එකක නේ දෙසැම්බර් සෙල්ලම් කරන්නේ
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපිට තියෙන්නේ හෙට වෙදර් ෆොකාස්ට් එක බලල ඉනිම නවත්තලා උන්ට ගහන්න දෙන්න.....