තව ටිකක් වෙලා යද්දි මුංට විකට් තියෙන නිසා, කාලයත් තියෙන නිසා, හොඳට ෆෝම් වෙලා ඉන්න නිසාත් මේක T20 මැච් එකක් වගේ ගහන්න ගනියි. එතකොට තමයි පිස්සු හැදෙන්නෙKisima plann ekak nha ohe bowl kornawa, inexperienced bowling attack



හරි හරි අපිත් පන්සීයක් විතර ගහනව බය නැතුව හිටපල්ලා![]()
kiyak gahala deyida manda okun?ලකුණු 500ක් නැතත් බෝල 500ක් face කලොත් මදැයි
තව ටිකක් වෙලා යද්දි මුංට විකට් තියෙන නිසා, කාලයත් තියෙන නිසා, හොඳට ෆෝම් වෙලා ඉන්න නිසාත් මේක T20 මැච් එකක් වගේ ගහන්න ගනියි. එතකොට තමයි පිස්සු හැදෙන්නෙ![]()

395/2
Pakistan lead by 315 runs
heta first session eke hodata nelai..450+ withra lead tiyala dei gahnna![]()
