|||෴🇱🇰 Sri Lanka tour of Pakistan 2019 🇵🇰෴||| [2 Tests]

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    79599658-1226216407576675-4779822567747747840-o.jpg


    :rofl::rofl::rofl:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    විලිලැජ්ජයි බං. දෙවැනි එකත් ගියා. මෙන්ඩිස් 0ට ගියා. හයියෝ!
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හරි ඉතිං බින්දු දෙක තියෙනවනෙ මුලට එන එක විතරනේ අඩු උනේ :P
    සිරාවටම කවුද බං මුංව තියාගන්නෙ මේ විදියට සෙල්ලම් කරද්දිත්. මේ වගේ ෆේල් වෙද්දි බෙන්ච් එකෙන් තියන්න ඕන මැච් දෙක තුනක් හරි:angry::angry::angry: