|||෴🇱🇰 Sri Lanka tour of Zimbabwe 2020 🇿🇼෴||| [2 Tests]

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    කියන්න ඕනේ ඒවා 80% කියනවා

    2002 ගණන් ගත්තේ නැති සින් නම් කැතයි නේ කව්ද සනා මාවන් අරවින්ද මයියා සනගා ඔය සෙට් එකනේ හිටියේ :baffled::baffled:

    පොර කෙලින් කතා කරනවා..:yes::yes:
    ඒකනම් චාටර් සීන් එක ඉස්සර ඉඳන්ම තිබිලා තියෙනවා..:baffled:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :yes:

    mata nam dan bangali hari kamak nae india wata gahnawanm.
    eka team ekak cricket wala dominate karanna gaththama epa wenawa bn.
    T20th mun ussana seen ekak thiyenne balapn NZ lata unge ratedima 5-0 gahuwane:sorry:

    Mata pennanna bari team ekak bn India. Eta passe Ausi. Lankawa arunama kamathima team eka NZ.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    dinna:D




    mata issera Ausi la 2011n passe India.. indiawata gahana one ekekta support:P
    eta passe BAN,ENG..kamathima NZ,WI..

    සිංහලු %90කගේම හදවතේ ගැස්ම මෙහෙම තමයි
    හැබැයි බංගලි විදුරු කැඩුවාම් පස්සේ ඉන්ද්යියා බංගලා ගහද්දි අවස්තාව අනුව වෙනස් වෙනවා
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    Math ehemai bn. Eda NZ vs IND 2nd ODI eke anthima hariya baluwe lankawe match ekak balanawa wage ;) :D
    aniwa:yes:

    සිංහලු %90කගේම හදවතේ ගැස්ම මෙහෙම තමයි
    හැබැයි බංගලි විදුරු කැඩුවාම් පස්සේ ඉන්ද්යියා බංගලා ගහද්දි අවස්තාව අනුව වෙනස් වෙනවා
    awasthawa anuwa wenas wenawa.
    anika munge coachth lankawe ekekne bn..:yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    ලෝක කුසලානය අතරතුර ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් හෝටලයේ බීමත්ව - අනුග්‍රහය කළමණාකරුගෙන්
    2020-02-10FacebookTwitter
    2363
    Views
    ශ්‍රී ලංකා පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම පාසල් ක්‍රිකට් ආකෘතියද අතිශය දුර්වලය. මේ පිළිබඳව ක්‍රිකට් ප්‍රවීණයන් කලක පටන් අදහස් දැක්වූවද ක්‍රිකට් පරිපාලකයන් සිය බලය උදෙසා මෙරට පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩාව හෝ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ආකෘතිය වෙනස් කරන්නේ නැත.

    එහි ප්‍රතිඵල ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සීග්‍රයෙන් බිඳ වැටෙමින් ටෙස්ට් වරම් දිනූ රටවල් අතරින් ලොව දුර්වලම ක්‍රිකට් කණ්ඩායම බවට පත්ව තිබේ.

    එයට හොද නිදසුනක් සපයමින් මෙවර අවසන් වූ යොවුන් ලෝක කුසලානයේ මුල්ම වටයෙන් ඉවත් වූ ශ්‍රී ලංකාව තරගාවලියේ දසවැනි කණ්ඩායම බවට පත්විය. ඇෆ්ගණිස්ථාන කණ්ඩායම පවා හොදම කණ්ඩායම් අට අතරට තේරී පත්වීම විශේෂත්වයකි.

    තවද මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ විනය අතිශය පිරිහී තිබෙන බව කලක පටන් පෙනෙන්නට තිබෙනා කරුණකි. ක්‍රීඩකයන් එම සැහැල්ලු, මුදල් මූලීක තත්ත්වයකට පත් කරන්නේද මුදල් පසුපස හඹා යන පරිපාලකයන් විසිනි.

    ක්‍රීඩකයන් මුදලට, මත්පැන් වලට හා කාන්තාවන්ට ඇබ්බැහි කර ඉන්පසුව ක්‍රීඩකයන් සිය අරමුණු වෙනුවෙන් යොදා ගැනීම මෙරට ක්‍රිකට් පරිපාලනයේ ඇතැමෙක් කලක පටන් සිදු කරන්නකි.

    මෙරට ක්‍රිකට් පිරිහීමට මේ සියලූම කාරනා බලපා තිබේ.

    මේ අතර වාර්තා වන්නේ පසුගිය දිනවල දකුණු අප්‍රිකාවේ යොවුන් ලෝක කුසලානය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් තමන් රැදී සිටි හෝටලයේ සිටම මත්පැන් පානය කර ඇති බවයි.

    කණ්ඩායමේ කළමණාකරු ෆර්වීස් මහරූෆ් දැනුවත්ව මෙම ක්‍රියාව සිදුව තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

    යොවුන් කණ්ඩායම යනු ඕනෑම රටක ක්‍රිකට් අනාගතයයි. යම් කිසි රටක ක්‍රිකට් පරිපාලකයන්ම එක්වී සිය රටේ යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විනය පිරිහවීමට කටයුතු කරනවා නම් ඒ පාලකයන් විනාශ කරන්නේ එම රටේ ක්‍රිකට් අනාගතයයි.

    ඒ බව ක්‍රිකට් පාලකයන් මෙන්ම රටේ පාලකයන්ද අවබෝද කරගත යුතුය.


    http://nethgossip.lk/article/35725

    adambarai nee :cool::lol: