෴ ඇමරිකානු රාජ්‍ය රහස් ෴

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දට වගෙ ජිවිත තර්ජන තියෙනවාද සිරිසෙන මහත්තයාට:P

    මොකෝ නැත්තේ බයියෝ මරල ගන්න බලාගෙන ඉන්නේ :P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් නේද ලංකාව කියන්නෙත් ලෝකේ දියුණුම රටක් සහ ලෝක බලවතෙක්නේ ඉතින් ඇමරිකාවට නෙදෙවෙනි විදිහට අපිත් වියදම් කරන්න එපයි :rofl:

    ane manda ban ranjan nam hoda eka,eth ara wage gon part danawa idala hitala, ara p harison ponnaya nam elawanna ona maha lat katak uta thiyenne :yes:

    ow rataka president kenekta threat ekak thiyenawa nam ewata e widiyata wada karanna ona, sallima witharak newei hama deyakma :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොකෝ නැත්තේ බයියෝ මරල ගන්න බලාගෙන ඉන්නේ :P

    මොඩ කතා කියන්න එපා බන් :P
    එත් ඉතින් උබලාගෙ පැවත්ම පවත්වන් යන්න නම් මහින්දට මඩ ගහන්නම වෙනවානෙ :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :rofl:

    ඔකට කියලා තෙරුමක් නැහැ බන් උන්ගෙ ආතල් එක ගන්න දිලා අපි පඩුවෙ ඉමු මහින්දට තියෙන බයවත් නැති වෙන්නෙ නැතැ පුදුම බයක් තියෙන්නෙ මහින්දට :yes:
    moda athal dennepa ban :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ane manda ban ranjan nam hoda eka,eth ara wage gon part danawa idala hitala, ara p harison ponnaya nam elawanna ona maha lat katak uta thiyenne :yes:

    ow rataka president kenekta threat ekak thiyenawa nam ewata e widiyata wada karanna ona, sallima witharak newei hama deyakma :rofl:

    ඔව් ඇමරිකාවේ ජනාධිපති වගේම අපේ ජනාධිපතිත් වියදම් කරන්න ඕනේ එතකොටනේ අපිට උනත් ආඩම්බර නේද?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොඩ කතා කියන්න එපා බන් :P
    එත් ඉතින් උබලාගෙ පැවත්ම පවත්වන් යන්න නම් මහින්දට මඩ ගහන්නම වෙනවානෙ :rofl:

    උඹට ඒක විහිලුවට කිව්වේ කියල තේරෙන්නේ නැත්තේ දේශපාලනික අනාථ වෙලා ඉන්න නිසාද?

    උඹට මහින්ද අප්පච්චි වගේ උනාට මට කරන්න දෙයක් නෑ බං අමුතු මඩක් ගැහුවේ නෑ පොරගේම ගෝලයෝ කියපුදේ කිව්වේ

    මගේ පැවැත්ම ඔය මොකා හිටියත් වෙනසක් වෙන්නේ නෑ බන් ඇයි උඹ හිතුවද මම එළකිරියේ පොස්ට් දාල ජීවත් වෙනවා කියල?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl:

    ඔකට කියලා තෙරුමක් නැහැ බන් උන්ගෙ ආතල් එක ගන්න දිලා අපි පඩුවෙ ඉමු මහින්දට තියෙන බයවත් නැති වෙන්නෙ නැතැ පුදුම බයක් තියෙන්නෙ මහින්දට :yes:

    උඹටත් කියල වැඩක් නැහැ තමයි ගයාන් උඹේ මහින්දට අපි ඌ ජනාධිපති වෙලා ඉද්දි බය උනෙත් නෑ.........උඹ රනිල්ට සැහෙන්න බය ඇති නේද හැමවෙලාවෙම පොනිල් පොනිල් කියා කියා ඇවිදින්නේ?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උඹට ඒක විහිලුවට කිව්වේ කියල තේරෙන්නේ නැත්තේ දේශපාලනික අනාථ වෙලා ඉන්න නිසාද?

    උඹට මහින්ද අප්පච්චි වගේ උනාට මට කරන්න දෙයක් නෑ බං අමුතු මඩක් ගැහුවේ නෑ පොරගේම ගෝලයෝ කියපුදේ කිව්වේ

    මගේ පැවැත්ම ඔය මොකා හිටියත් වෙනසක් වෙන්නේ නෑ බන් ඇයි උඹ හිතුවද මම එළකිරියේ පොස්ට් දාල ජීවත් වෙනවා කියල?
    ane manda ban ranjange idala p harison ranil wenakam karanne wihilu wage mata nam therenne :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹට ඒක විහිලුවට කිව්වේ කියල තේරෙන්නේ නැත්තේ දේශපාලනික අනාථ වෙලා ඉන්න නිසාද?

    උඹට මහින්ද අප්පච්චි වගේ උනාට මට කරන්න දෙයක් නෑ බං අමුතු මඩක් ගැහුවේ නෑ පොරගේම ගෝලයෝ කියපුදේ කිව්වේ

    මගේ පැවැත්ම ඔය මොකා හිටියත් වෙනසක් වෙන්නේ නෑ බන් ඇයි උඹ හිතුවද මම එළකිරියේ පොස්ට් දාල ජීවත් වෙනවා කියල?

    ඔව් මම හිතන්නෙ උබ එලකිරියෙ පොස්ට් දලා ජිවත් වෙනවා කියලා:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් මම හිතන්නෙ උබ එලකිරියෙ පොස්ට් දලා ජිවත් වෙනවා කියලා:yes::yes:

    උඹ මේ දවස්වල ස්වයන් වින්දනයේ යෙදෙන්නේ දිල්වාලේ,ශ්‍රියන්ත වගේ චරිත එක්කනේ ඒ නිසා එහෙම හිතෙනවා ඇති
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹ මේ දවස්වල ස්වයන් වින්දනයේ යෙදෙන්නේ දිල්වාලේ,ශ්‍රියන්ත වගේ චරිත එක්කනේ ඒ නිසා එහෙම හිතෙනවා ඇති

    :rofl: රිදිලා :love::love::love::love:
     
    SamithaW89

    Member
    Jan 28, 2015
    31
    2
    0

    ඒකට අපේ ජනාධිපතිතුමා. ඊය. දිවුරුම් දීමට දහදහක්වත් වැය කලේ නෑ. අපි මේව ගැන ලැජ්ජ වෙන්න ඕනෙ. මහින්ද හිටියනම් මෙහෙම වෙන්නෑනෙ. එහෙනං ඔබාමත් එක්ක තරඟෙට වියදම් කරන්නෙ. දැන් ඉන්න ජනාධිපතිත් එක්ක ඇමරිකාවට ලඞ්කාව ගේමක් නෑ සිඞ්හලු. යහපාලනය කියන්නෙ මේකද :P

    :rofl::rofl::rofl:
    hina yanawa oi